බි‍්‍රතාන්‍ය වෛද්‍ය මොන්සෙට් ස්ලාවි පවසන්නේ ඇමෙරිකානු ෆයිසර් එන්නත හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ආසාත්මිකතාවයට ගොදුරු වන්නන් වැඩි වී ඇති බවයි. වෛද්‍ය මොන්සෙට් ස්ලාවිට අනුව ආසාත්මිකතාවය ඇති පුද්ගලයන් මෙම එන්නත විද ගැනීමේදී අතුරු ආබාධවලට ගොදුරු වීම ඉතා ඉහළයි. මේ හේතුවෙන් මහා බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය බලධාරින් එන්නත් නිෂ්පාදනය කළ ෆයිසර් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඔහු අවධාරණය කළ බව බ්‍රිතාන්‍යය මාධ්‍යය වාර්තා පවසා සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...