දේශීය පුවත්

කළුතර වෙට්ටුමකඩ ප‍්‍රදේශහයේ මුස්ලිම් ජාතිකයන් පිරිසක් ඊයේ දිනයේ(25) විරෝධතාවයක් පවත්වමින් පවසා සිටියේ කොරෝනාවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මල සිරුරු ආදාහනයට තමන් විරුද්ධ බවයි. එම පිරිස් නිරෝධායන නීති පවා උල්ලංඝනය කරමින් විරෝධතාවයේ නියැළුනු බවද වාර්තාවේ. එහිදී විරෝධතාකරුවන් කියා සිටියේ විසිවෙනි සංශෝධනය සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ සහාය දුන්නේ මුස්ලිම් ජාතිකයන් හයදෙනකු බවත් එම සහාය නොලැබුණේ නම් ඒ සංශෝධනය පරාජයට පත්වන බවත්ය. ඒ නිසා මේ සම්බන්ධයෙන් පියවරක් ගන්නා ලෙස අධිකරණ ඇමති අලි සබ්රි මහතාගෙන් ඉල්ලා සිටින බවද පවසා සිටියහ. එහිදී කලහකාරී ලෙස හැසිරුනු එක් පුද්ගලයෙකු කියා සිටියේ මුස්ලිම් මෘත දේහයන් ආදාහනය කිරීමට විරුද්ධව තමන් ගිනි තියා ගන්නා බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More