ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට කොරෝනා වෛරසය සඳහා භාවිතා කරන එන්නත් මාත්‍රා මිලියන 25ක් පමණ මිලට ගැනීමට ණය මුදල ප්‍රදානය කර තිබෙන බව වාර්තා වේ.
මුදල් අමාත්‍යාංශය සහ ආසියානු සංවර්ධන බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 84ක් වන එහි පළමු වාරිකය සැපයීමට අවශ්‍යය ලේඛණ හුවමාරු කරගෙන තිබෙන බවද වාර්තාවේ.මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට අනුව අවශ්‍යතාවය පරිදි මෙම මුදල ඇමරිකානු ඩොලර් මිලියන 200 දක්වා වැඩි කරගත හැකි බවද පැවසේ.
මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පවසන්නේ මේ සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකු නියෝජිතයන්ට මේ වන විට දැනුම් දී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...