දේශීය පුවත්

රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරන්නේ 2021 වසරේ අපේ‍්‍රල් මස 01 වැනිදා සිට ආනයනික නිමි ඇඳුම් සඳහා විශේෂ බදු මුදලක් අය කිරීමට කටයුතු කරන බවයි. මෙසේ බදු මුදලක් අයකිරීමට හේතු වන්නේ දේශීය නිමි ඇඳුම් කර්මාන්තය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් යුතුව බවද එතුමා අවධාරණය කර සිටියේය.

එහිදී මාධ්‍යයවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් දයාසිරි ජයසේකර මහතා ” තත්ත්වයෙන් බාල නිමි ඇඳුම් ලංකාවට ගෙනඒම සම්පූර්ණයෙන් නතර කිරීමට අපි අවශ්‍ය කටයුතු කරගෙන යනවා.”යැයි පැවසුවේය.

පිටරටින් ගෙන්වන රුපියල් 200ක් වන ඇඳුමක මිල රුපියල් 450 දක්වා පමණ වැඩි වෙන බදු ක‍්‍රමයක් කි‍්‍රයාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

“මානව හිමිකම්” දංගෙඩිය අළුතින් මුවහත් වෙයි?

“මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විශ්වාසදායී චෝදනා ලැබ සිටින” ශ්‍රී ලාංකිකයින්ගේ වත්කම් තහනම් කිරීම සහ සංචාර තහනම් පැනවීම...


Read More

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ “සටන”

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් පසුගිය ජනවාරි 21වනදා සිරස රූපවාහිනී නාලිකාවේ "සටන" වැඩසටහනට සහභාගී වූ වෘත්තීය සමිත...


Read More

Larry King ගේ වියෝව දැරිය නොහැකි පාඩුවක් – RT පුවත් සේවය

කොවිඩ්-19 ආසාදිතව පසුගිය ජනවාරි 02 වෙනිදා රෝහල් ගත කර තිබූ ලෝකයේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ අතිශයෙන් ජනප්‍රිය පුද්ගලයෙකු ව...


Read More