පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් දිරාපත් නොවන ප්ලාස්ටික් වර්ග 06ක් තහනම් කිරීමට අදාළ ගැසට් නිවේදනය මුද්‍රණය කිරීම සඳහා අනුමැතිය ලබාගැනීමට එහි තොරතුරු මේ වනවිට නීතිපතිවරයා වෙත යොමුකිරීමට කටයුතු කර ඇති බව ප්‍රකාශ කර සිටී.
ඔහු ප්‍රකාශ කර සිටින්නේ “ෂැශේ පැකට්, කෘමිනාශක යොදන ප්ලාස්ටික් බෝතල්, සෙල්ලම් භාණ්ඩ වර්ගයක් ඇතුළු වර්ග 06ක් තහනම් කිරීමට අනුමැතිය ලැබී ඇති බවත් ඉදිරි සතිය ඇතුළත මේ කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත්ය.
අදියරෙන් අදියර මෙම කටයුතු ඉදිරියටත් සිදු කරන බවත් පොලිතීන් බෑග් ඇතුළු වර්ග රැසක් ඊළඟට තහනම් කිරීමට නියමිත් බවත් අනිවාර්යයෙන්ම මේ සියල්ල තහනම් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...