සමගි ජන බලවේග පාර්ළිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටින්නේ වත්මන් ආණ්ඩුවේ ඉදිරි ගමන තවත් මාස 06කින් රජයේ සේවකයන් විසින් තීරණය කරනු ලබන බවයි.
තවත් මාස 6කට පසුව රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමට වත් රජයට නොහැකි වන බවත් විශාල ආර්ථික අර්බුදයකට රටට මුහුණ දෙන්නට සිදුවන බවත් කෙසේ නමුත් ආණ්ඩුවට මුදල් අච්චු ගසා හෝ එම ගෙවීම් කළ හැකි වුව ද ඉන් පසු ඇතිවන දරුණු ආර්ථික කුණාටුවට කිසිදු උත්තරයක් නැති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...