පැපිලියාන සුනේත්‍රාදේවී විහාරස්ථානයේ පැවති මාධ් හමුවක අමතමින් පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියෝ පවසා සිටියේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීමට තමන් වහන්සේ ඇතුළු සංවිධාන දැඩිව විරුද්ධ බවයි.
තමන් වහන්සේ ඇතුළු භික්ෂූන් කිහිපනමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ මෙම වරාය ජාතික සම්පතක් බවත් ඉදිරි පරම්පරාවට තිබිය යුතු බවත් දැඩිව අවධාරණය කළ බව ද උන්වහන්සේ අනාවරණය කළහ.
එහිදී උන් වහන්සේ “ඕනෑම ආණ්ඩුවක් ජාතික සම්පත් විකිණීමට කටයුතු කරන්නේ නම් ඊට දැඩි විරෝධය පල කිරීමට තමන් වන්හන්සේ පැකිලෙනෙනි නැහ” යනුවෙන් පවසා සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...