වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා චෝදනා කර සිටින්නේ; මහජන ඡන්දයෙන් පත්වෙන තමන් ඇතුළු මහජන නියෝජිතයන්ගේ ආයතන සහ අමාත්‍ය ධූර වගකීම් තීරණය කරන්නේ එයට පිටින් සිටින අධිපතිවාදී නිළධාරීන් කිහිපදෙනකු විසින් බවයි.
වත්මන් ආණ්ඩුවට ප්‍රශස්ති කියමින් ගියහොත් අගාධයට වැටෙන තුරුම දන්නේ නැතැයි ද, 2015 ආන්ඩුවේ ද සිදුවූයේ මෙයම බවත් ආණ්ඩුව වැටෙන්නට නොදී එය පෙන්වා දීම තමන්ගේ යුතුකම බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...