දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝමාගම ආසනයේ ක්‍රියාකාරින් ඊයේ (06) පස්වරුවේ හමුවූ අවස්ථාවේදි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ බලය ලබා ගැනීමෙන් පසු සැමටම එක සේ සලකන නව දේශපාලන පරිවර්තනයක් අවශ්‍ය බවයි. "ඉතාම උගත් බුද්ධිමත් මිනිස්සු ටිකක් තමයි මේ පාර පාර...

ඊයේ (06) කහටගස්දිගිලිය කුරුක්කුරාගම මුස්ලිම් ගම්මාන ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය පොළිස් නිලධාරීන්ට පිරිසක් විසින් පහර දී ඇති බව වාර්තාවේ. අනුරාධපුර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ එම වැට...

දැනට අතිශය පාඩු ලබමින් සිටින ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලික අංශයට පැවරීමට රජයේ අවධානය යොමුව ඇතැයි ආණ්ඩුවේ අභ්‍යයන්තර ආරංචි මාර්ග පවසයි. කෙසේ වුවද ශ්‍රී ලංකා ගුවන් සේවය සතුව අංශ 5ක් ඇති අතර ඉන් භූමි මෙහෙයුම් අංශය හා ගුවන් භාණ්ඩ අංශය ඇමරිකානු ඩොලර් මිලියන 100 ක පමණ ආදායමක් ...

මතභේදයට තුඩුදුන් චීන කාබනික පොහොර තොගය රැගත් නෞකාව බේරුවල සහ කළුතර අතර, මුහුදු ප්‍රදේශයේ ස්ථාන ගතව පවතින බව නෞකා ගමනාගමනය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන මැරින් ට්‍රැෆික් වෙබ් අඩවියේ දක්වා තිබෙනවා. ඒ අදාළ, පොහොර තොගය මෙරටට ගෙන ආ බව කියන චීන සමාගමට, හා එහි දේශීය නියෝජිතයාට මුදල් ගෙ...

1985 වර්ෂයේ ප්‍රංශයේ පැරිස් නුවරට වැඩම කළ ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක ප්‍රංශයේ ඡේතවන බෞද්ධ විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති මුරුංගාගස්යායේ ඤාණිස්සර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 2021 නොවැම්බර් මස 5 වැනි බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවේදී ...

පසුගිය 04 වෙනිදා මීගමුව කොළඹ පාරේ මහබාගේ ප්‍රදේශයේදී ඇතිවු රිය අනතුර සිදු කළ බාල වයස්කාර දරුවා නිදහස්කර යැවීමට උත්සහා කරණ පොලිස් නිලධාරියෙකු ඉන්නා දර්ශන අඩංගු වීඩියෝවක් සමාජ ජාලා පරිශීලකයන් අතර සංසරණය වේ. රැස්ව සිටි ජනයාගේ විරෝධය හමුවේ සැකකාර දරුවා නිදහස් නොකරණ නමුදු පොලිස් නිලධාරියා "වාහන...

කොරෝනා වෛරසය සදහා නිපදවා ඇති ෆයිසර්, මොඩානා, ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් ලබා ලබාගත් ලක්ෂ 8 ක ජනතාවක් දායක කරගෙන කර ඇති පර්යේෂණයක් මගින් හෙලිවී ඇත්තේ එම එන්නත්වල ආරක්ෂාවන් පහළ බැස ඇති බවයි. ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදය බහුල ලෙස භාවිතා කළ මෙම එන්නත් වර්ග තුනේ ආරක්ෂාව මාස හයක කාලයක් තුළ සැලකිය යු...

ස්වාධීන රූපවාහිනියේ තුලාව වැඩසටහනට එක්වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මිය පවසා සිටියේ ගණිකා වෘත්තිය නීතිගත කරනවාට තමන් පෞදග්ලිකව කැමති බවයි. එහිදී ඇය වැඩිදුරටත් පවසා සිටියේ මෙම ආන්දෝලනාත්මක ප‍්‍රකාශය තමන් කරන්නේ තම හෘද සාක්ෂි...

සහල් ආනයනයකරුවන්ට සහල් කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 64.75 ක බදු සහනයක් ලබාදීමේදී මුදල් අමාත්‍යවරයා  විසින් සහල් බදු අඩු කළේ අමාත්‍යය මණ්ඩලයේ  හෝ ජනාධිපතිතුමාගේ අනුමැතිය ලබාගෙන නොමැති බව වාර්තාවේ. ඒ පිලිබඳව වෙළෙඳ අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා විසින් සිදු කළ ප් ...

අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා සිය අමාත්‍ය ධුරයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වීම දැනුම් දෙමින් ලිපි දෙකක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඊයේ(05) දිනයේ භාරදී ඇතැයි සමහර අන්තර්ජාල වෙබ් අඩවි පවසයි. කෙසේ වුවද ජනාධිපතිවරයා එම ඉල්ලා අස්වීමේ ලිපි භාර ගැනීම ...

පසුගිය මස 25 වනදා "සූම්" තාක්ෂණය ඔස්සේ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැති සංවාදයක දී සිරිල් ගාමිණි පියතුමන් විසින් දැක්වූ අදහස්වලින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වී ඇති බව සඳහන් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ මහතා විසින් අපරාධ පරීක්ෂ්ණ දෙපාර්තමේඉන්තුවට කළ පැ...

දෙරණ රූපවාහිනි නාලිකාවේ "බිග් ෆෝකස්" වැඩසටහනට සහභාගි වෙමින් වෙළෙඳ අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා තහවුරු කරණු ලැබුවේ මූඩිස් ආයාතනයේ ශ්‍රේණිගත කිරීම් යටතේ ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත්වෙමින් පැවතීම සත්‍යක් බවයි. එහිදී එතුමා පවසා සිටියේ එම තත්වයෙන් රට බේරාග...

ඊයේ පැවැති මාධ්‍යය සාකච්ඡාවකට එක් වෙමින් ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසා සිටියේ ලිට්‍රෝ ආයතනයට දැනට ගෑස් සපයන සමාගමේ තර්ජනයන්ට යටවී ගෑස් මිලදී ගැනීමේ ගිවිසුම තවත් වසර දෙකකට දීර්ඝකිරීමට සිදුවූයේ නම් රුපියල් බිලියන 10ක පාඩුවක් සිදුවීමට ඉඩ තිබූ බවයි. එහිදී තෙෂාර ...

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සහ එම ප්‍රදේශයේ පදිංචි ධීවරයෙකු වන කේ. එස්. එන්. ප්‍රනාන්දු විසින් මුතුරාජවෙල තෙත්බිම පරිසර සංවේදී කලාපයක් වශයෙන් නම්කර එය "රැම්සා" තෙත්බිමක් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් නිකුත් කරන ලද ගැසට් න...

අධිකරණ ඇමති අලි සබ්රි මහතා, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගේ සභාපතිත්වයෙන් යුතුව පත් කරන ලද ‘එක රටක් එක නීතියක්’ සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය ගැන සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව ඇති බව වාර්තාවේ. එහෙත් ජනාධිපතිවරයා සහ අධිකරණ ඇමතිවරයා හමුවන දිනය කවද...

ජාතික පුවත්පතකට දීර්ඝ ලිපියක් සපයමින් ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර සඳහන් කරන්නේ නව ආණ්ඩුකාරයා යටතේ පළාත් සභා පිහිටවුවහොත් භයානක සිද්ධියක් සිදුවන බවයි.මහ ඇමතිවරයාට පක්ෂපාති ආණ්ඩුකාරවරයෙකු පත්වුවහොත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශ...

පොදු ජන එක්සත් පෙරමුණේ 5 වන සංවත්සර මහ සමුළුවේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් බොහෝ පාර්ශව ප්‍රසාදයෙන් යුක්තව කථා කරණ අතර ඒ සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී. ඒ සම්බන්ධව ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍...

හක්ක පටස්, විදුලි සැර වැදීම් සහ වෙඩි තැබීම් නිසා ශ්‍රී ලංකාවේ වන අලි විශාල වශයෙන් ඝාතනය කෙරෙන බව පරිසර සංවිධාන පවසයි. පසුගිය 2019 වසරේදී වන අලින් 407 දෙනෙකු සහ 2020 වසරේදී වන අලින් 327ක් ඝාතනය වී ඇත. මෙම වසරේ පළමු මාස 10 තුළ අලින් 205 දෙනෙකු මරණයට පත් වී ඇත. එසේ වුවත් වන සංරක්ෂණ දෙපා...

මුදල් අමාත්‍යය බැසිල් රාජපක්ෂ මහතාගේ තීන්දුවකට අනුව සහල් ආනයනය සඳහා පනවා තිබූ කිලෝ ග්‍රෑම් එකකට රුපියල් 65ක් පනවා තිබූ ආනයනය බද්ද ශත 25ක් දක්වා අඩුකර ඇති බව වාර්තාවේ. ඒ අනුව ඉදිරි කාලයේදී රට තුලට විශාල වශයෙන් සහල් ආනයනය කිරීමට ඉඩ ඇති බව අතර ඒ මගින් සහල් මිල කෙටි කාලීනව පහල බැසිය ...

යුගදනවි බලාගාරයේ රජය සතු කොටස් අමෙරිකානු සමාගමකට ලබාදීමට ගෙන ඇති තීරණය ඇතුලු ජාතික සම්පත් විකිණීමට එරෙහිව ඊයේ(3) පැවති විරෝධතාවට එක් වෙමින් ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සංධානයේ කැදවුම්කරු රංජන් ජයලාල් මහතා , ලංකා විදුලි බල මණ්ඩල සේවකයින් ඕනෑම මොහොතක වැඩ වර්ජනයකට සූදානම් බව ආණ්ඩුවට පෙ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...