දේශීය පුවත්

දෙරණ රූපවාහිනි නාලිකාවේ “බිග් ෆෝකස්” වැඩසටහනට සහභාගි වෙමින් වෙළෙඳ අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා තහවුරු කරණු ලැබුවේ මූඩිස් ආයාතනයේ ශ්‍රේණිගත කිරීම් යටතේ ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත්වෙමින් පැවතීම සත්‍යක් බවයි. එහිදී එතුමා පවසා සිටියේ එම තත්වයෙන් රට බේරාගත යුතු බවයි.

“බේරගන්න ඕනේ, යමින් ඉන්නේ එතනට. අලුත් මුදල් ප්‍රවාහයක් ඇතිකරගත්තේ නැත්නම් 2029 වෙනකම් කාටවත් ඔලුව උස්සන්න වෙන්නේ නැහැ. . මොනවා හරි කරලා ආයෝජන ටිකක් ගේන්න ඕනේ. එහෙම නැත්නම් විකුණනන්න ඕනේ. ඒත් විකුණන්න අපිට වත්කම් නැහැ.” යනුවෙන් පවසා සිටියේය.

එහිදී මාධ්‍යයවේදියා නැගූ පැනයට පිළිතුරු දෙමින් නව මුදල් ඇමතිතුමා ප්‍රතිපත්තියක් ලෙස වෙළෙඳ පොළ තුල “සීමා, බාධා, පාලනය කිරීම්වලින් තොරව” වෙනත් උපාය මාර්ගික ක්‍රමවලින් අලුතෙන් ආරම්භයක් ඇති කරන්න සූදානම් යැයි පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More