හක්ක පටස්, විදුලි සැර වැදීම් සහ වෙඩි තැබීම් නිසා ශ්‍රී ලංකාවේ වන අලි විශාල වශයෙන් ඝාතනය කෙරෙන බව පරිසර සංවිධාන පවසයි.
පසුගිය 2019 වසරේදී වන අලින් 407 දෙනෙකු සහ 2020 වසරේදී වන අලින් 327ක් ඝාතනය වී ඇත. මෙම වසරේ පළමු මාස 10 තුළ අලින් 205 දෙනෙකු මරණයට පත් වී ඇත.
එසේ වුවත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ අමාත්‍යාංශය තත්වය පාලනය කිරීම සඳහා සහ දීර්ඝ කාලීනව අලි මිනිස් ගැටුම සමනය කිරීමට ඵලදායි වැඩසටහනක් ඉදිරිපත් නොකිරීමද විශේෂ තත්වයකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...