දේශීය පුවත්

පසුගිය 04 වෙනිදා මීගමුව කොළඹ පාරේ මහබාගේ ප්‍රදේශයේදී ඇතිවු රිය අනතුර සිදු කළ බාල වයස්කාර දරුවා නිදහස්කර යැවීමට උත්සහා කරණ පොලිස් නිලධාරියෙකු ඉන්නා දර්ශන අඩංගු වීඩියෝවක් සමාජ ජාලා පරිශීලකයන් අතර සංසරණය වේ. රැස්ව සිටි ජනයාගේ විරෝධය හමුවේ සැකකාර දරුවා නිදහස් නොකරණ නමුදු පොලිස් නිලධාරියා “වාහනය තියෙනවානේ මහත්තයා” යනුවෙන් පැහැදිලිව ප්‍රකාශ කරණු එම විඩියෝ දර්ශන නැරඹීමේදී පැහැදිලිව ශ්‍රවනය වේ. මාරාන්තික බරපතල රිය අන්තුරක් සිදු කළ බාලවයස්කාර සැකකරුවෙකු මෙතරම් සරලව නිදහස් කර යැවීමට උත්සහා ගැනීම සම්බන්ධයෙන් සාධරණ පරීක්ෂණයක් කළ යුතුය යන්න අපගේ අදහසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More