දේශීය පුවත්

කොරෝනා වෛරසය සදහා නිපදවා ඇති ෆයිසර්, මොඩානා, ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් ලබා ලබාගත් ලක්ෂ 8 ක ජනතාවක් දායක කරගෙන කර ඇති පර්යේෂණයක් මගින් හෙලිවී ඇත්තේ එම එන්නත්වල ආරක්ෂාවන් පහළ බැස ඇති බවයි.

ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදය බහුල ලෙස භාවිතා කළ මෙම එන්නත් වර්ග තුනේ ආරක්ෂාව මාස හයක කාලයක් තුළ සැලකිය යුතු මට්ටමින් පහළ බැස ඇතැයි එම පරීක්ෂණයෙන් තහවුරුව තිබේ.

එම ප්‍රයේෂණය මගින් තහවුරුව ඇත්තේ ෆයිසර් එන්නත 58% දක්වාත් මොඩානා එන්නත 43% දක්වාත් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත 13% දක්වාත් පහල බැස ඇති බවයි.

උත්තර අර්ධ ගෝලය අශ්‍රිතව පිහිටි රටවල් මෙම පර්යේෂණයේ ප්‍රතිඵල සමඟ බලවත් කැළඹීමකට ලක්ව ඇත්තේ එළඹෙන ශීත කාලයේ දී ආසාදිතයන් සහ මරණ ප්‍රමාණය වැඩි වෙතැයි පුරෝකතන ට්බීම හේතුවෙන් බව බටහිර මාධ්‍යය පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More