ජාතික පුවත්පතකට දීර්ඝ ලිපියක් සපයමින් ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර සඳහන් කරන්නේ නව ආණ්ඩුකාරයා යටතේ පළාත් සභා පිහිටවුවහොත් භයානක සිද්ධියක් සිදුවන බවයි.මහ ඇමතිවරයාට පක්ෂපාති ආණ්ඩුකාරවරයෙකු පත්වුවහොත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පවතින ව්‍යයවස්ථාමය බාධක බොහොමයක් ජයගත හැකි බවද ඔහු පෙන්වා දෙයි.කුමන හෝ බලපෑම් මත හිටපු ආණ්ඩුකාරවරිය ඉවත් කර පත් කරණු ලැබූ නව ආණ්ඩුකාරවරයා දෙමළ ඩයස්පෝරාව සමඟ සමීප සම්බන්ධකම් පවත්වන්නෙකු බවට ප්‍රසිද්ධවී ඇත.ඒ අනුව නව ආණ්ඩුකාරවරයා යටතේ ව්‍යවස්ථා සංශෝධනයක් නොමැතිව බෙදුම්වාදී න්‍යාය පත්‍රයට ඉදිරියට ගමන් කළ හැකි බවට ඔහු විසින් ප්‍රභල තර්ක ඉදිරිපත් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...