මුදල් අමාත්‍යය බැසිල් රාජපක්ෂ මහතාගේ තීන්දුවකට අනුව සහල් ආනයනය සඳහා පනවා තිබූ කිලෝ ග්‍රෑම් එකකට රුපියල් 65ක් පනවා තිබූ ආනයනය බද්ද ශත 25ක් දක්වා අඩුකර ඇති බව වාර්තාවේ.
ඒ අනුව ඉදිරි කාලයේදී රට තුලට විශාල වශයෙන් සහල් ආනයනය කිරීමට ඉඩ ඇති බව අතර ඒ මගින් සහල් මිල කෙටි කාලීනව පහල බැසිය හැකි බව පැවසේ.
එහෙත් ඒ මගින් මාස් කන්නයේ අස්වැන්න නෙලන සමයේ වී මිල පහත වැටීම නිසා ගොවියා බරපතල අර්බූදයකට ලක්විය හැකි බව ගොවීහු පවසති.
ඒ පිළිබඳව අදහස් දැක්වූ ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා සඳහන් කළේ අස්වැන්න නෙලන සමයේදී ගොවි කැරැල්ලකට මුහුණ දීමට සිදුවන බවයි.
සහල් ආනයනයට ඉඩදීම මගින් මෙට්‍රික් ටොන් එකකට ඩොලර් 100කකොමිස් ලැබෙන නමුත් ලක්ෂ 40ක ජනයාගේ ඡන්ද අහිමි වන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...