දේශීය පුවත්

යාපනය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් විශ්ව විද්‍යාලයට ඇතුළුවන ගේටුව වසා එහි පාලනාධිකාරියට එරෙහිව විරෝධතාවක් ආරම්භ කිරීම හේතුවෙන් දෛනික කටයුතු වලට බාධා එල්ල වී ඇතැයි විශ්ව විද්‍යාල ආරංචි මාර්ග කියයි. යාපනය විශ්ව විද්‍යාලයට ඇතුලු වන ප්‍රධ...

අවශ්‍යතාව අනුව කොවිඞ් මර්දන එන්නතේ් සිව්වන මාත‍්‍රාවක් ලබාදීමට කටයුතු කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍යහේමන්ත හේරත් මහතා ඊයේ (17 දා) පැවසීය. හතරවන මාත‍්‍රාවක් ලබාදීමට මේ වන විට ලෝකයේ විශාල ඉල්ලීමක් හ...

විදුලි පාරිභෝගිකයන් විසින් පැහැර හැර තිබෙන රුපියල් කෝටි 5000ක විදුලි බිල්පත් ඉක්මනින්ම අයකර ගැනීම සඳහා මාස තුනක කාලයක් ලබාදීමටත් එම කාලය තුළදීත් බිල්පත් පියවන්නේ නැතිනම් ඒ අයගෙන් අධිභාරයක් අයකර ගැනීමටත් ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම ලංවිමට හා ලෙකෝ සමාගමට දැනුම් දී තිබේ. ලංවිමට...

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ඉල්ලීමකට අනුව ඊයේ (17) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ රටේ මූල්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් සහ සමස්ත රාජ්‍ය සේවයට බලපෑමක් නොවන පරිදි හෙද වෘත්තීය සමිති ඉල්ලීම් ලබාදීමට පියවර ගන්නා ලෙසයි. එහිද...

ත‍්‍රස්ත මර්දන පනත මුළුමනින්ම අහෝසි කරන ලෙස මානව හිමිකම් කොමිසම කළ ඉල්ලීම රජය ප‍්‍රතික්‍ෂේප කර ඇත. මෙම පනත අහෝසි කළහොත් පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අන්තවාදීන් 310කට නිදහස් වීමට අවස්ථාව ලැබෙන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය. ...

මෙවර ඉන්ධන මිල වැඩි කිරීමක් සිදුකළ හොත් එය ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිල ඉහළ දැමීම් වනු ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. තෙල් සංස්ථාව ඒ ආකාරයේ ඉන්ධන මිල වැඩි කිරීමක් ඉල්ලා ඇතැයි ද පැවසූ සංස්ථාව පැත්තෙන් එය සාධාරණ ඉල්ලීමක් බවද කියා සිටියේය. ලෝක වෙළෙඳ ...

මේ අවුරුද්දේ අපිට සම්පූර්ණයෙන් ඩොලර් බිලියන හයක් ණය ගෙවන්න තිබෙන බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡුා අවසන් නොකළහොත් ජුනි, ජූලි මාස වන විට ණය ගෙවීමට නොහැකි වන බවත් එක්සත් ජාතික පක්‍ෂ නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය. රජය ජාත්‍යන්...

දැනට ශ‍්‍රී ලංකාව තුළ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරන ප‍්‍රමුඛ පෙළේ සමාගම් 20ක් සිය මෙහෙයුම් පුළුල් කිරීම ස`දහා ඇමරිකානු ඩොලර් මිලියන 165ක පමණ ආයෝජනය කිරීමට ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම්ගතව ඇතැයි ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි. අදාළ ගිවිසු...

2021 දෙසැම්බර් මස 15 වෙනි දින ඉදිරිපත් කර ඇති කැබිනට් ප්‍රත්‍රිකාවක් මගින් අවුරුදු 14ට වැඩි ගැහැණු දරුවෙකු සමඟ අවුරුදු 22ට අඩු පිරිමියෙකු ඒ ළමයාගේ කැමැත්තෙන් ලිංගිකව හැසිරීම වරදක් නොවන ලෙස නීති සම්පාදනයට අවශ්‍යය කටයුතු සම්පාදනය කිරීමට සැරසෙන බව නීතිඥ කළ්‍යානන්ද තිරානගම...

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුම වෙනත් පුද්ගලයකු විසින් අත්පත් කරගෙන ඇති බව ඒ මහතා මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා දින කිහිපයක සිට තමන්ට තම ගිණුමට පිවිසීමට නොහැකි වන ලෙස පැවැති නමුත් ඊයේ වන විට යළි සම්පූර්ණයෙන්ම තමන්ගේ පාල...

පසුගිය සති අන්තයේ පැවැති අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකා ඳග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ චෙන්නායි කණ්ඩායම විසින් මිලදී ගැනීමට ගත් තීරණය හේතුවෙන් මේවන විට දකුණු ඉන්දීය ක්‍රිකට් ප්‍රේක්ෂකයින් පිරිසක් විසින් චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම වර්ජනය කළ යුත...

ඊයේ(15) කොළඹ දී පැවැති මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් නීතිඥ නුවන් බැල්ලන්තුඩාව පවසා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා සහ මංගල සමරවීර මහතාගේ නායකත්වයෙන් යුතුව රැගෙන ආ රිගේනින් ශ්‍රී ලංකා වැඩසටහන 69 ලක්ෂයක ජනයාගේ ඡන්දය අරගෙන බලයට පත්වූ මේ ආණ්ඩුව ක්‍රියාත්මකවන ආකාරය දෙස ඔවුන් ද...

වත්මන් ආණ්ඩුව පසුගිය යහපාලන ආණ්ඩුවට කළ නොහැකි වූ දේශද්‍රෝහී ක්‍රියා මහජනයාට හොර රහසේ ක්‍රියාත්මක කරන බව ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා පවසයි. ඊයේ(15) කොළඹදී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් මේ බව ප්‍රකාශ කළ වස...

නවම්පුර පසලොස්වක පෝය දිනය අදට (16) යෙදී ඇති අතර ශාසන ඉතිහාසයේ මෙම පෝය දින සිදුවූ සුවිශේෂ වූ කාරණා රාශියක්‌ සඳහන් වෙයි. සැරියුත්, මුගලන් දෙනමට අග්‍රශාවක තනතුරු පිරිනැමීම ඉන් ප්‍රධාන වන අතර ප්‍රථම සංඝ සන්නිපාතය සිදුවීම, ඕවාද ප්‍රාතිමෝක්‍ෂය මහා සංඝයාට දේශනා කිරී...

බලපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක නව ගොඩනැගිල්ලක් විවෘත කිරීමට පැවති උත්සවයක් අමතමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ සංගීත සන්දර්ශනයක් පැයකට කලින් නතර කළේ යැයි සංගීත කණ්ඩායමට පහර දෙන තරුණ පිරිස් සිටීමෙන් පෙනී යන්නේ මෙම සමාජය ගෝත්‍රික තත්ත්වයකට පත්වෙමින් පව...

රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මරියා සකරෝවා මහත්මිය ප්‍රකාශයක් නිකුත් කරමින් “2022 පෙබරවාරි 15 බටහිර යුද ප්‍රචාරණය අසාර්ථක වූ දිනය” ලෙස ප්‍රකාශයට පත් කර ඇතැයි පවසයි.එම ප්‍රකාශය මගින් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ රුසියානු හමුදා යුක්රේන දේශසී...

ඊයේ (14) පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ මූලස්ථානයේ පැවැති මාධ්‍යය සකච්ඡාවක් පවත්වමින් පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා කන්තලේ සීනී සමාගම විදේශීය සමාගමකට තිස් වසරකට බදු දීම සදහා කැබිනට් පත්‍රිකාවක් මුදල් ඇමති බැසිල් රාජපක්ෂගේ අත්සනින් ඉදිරිපත් කර ඇති බව පැවසුවේය. එහිදී වැඩිද...

ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතා කර ඇති දැනුම්දීමකට අනුව ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ජයම්පති හීන්කෙන්ද මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තාවේ. ඔහුගෙන් හිස් වන අධ්‍යයක්ෂක ජනරාල් දූරයට පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියක...

රුපියල් වලින් සිදුවන අලාභය හේතුවෙන් ඩොලර් ලබා ගැනීමට ද රුපියල් නොමැති වීමෙන් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවක් බරපතළ අර්බුදයකට මුහුණ දී තිබේ. ඩොලර් නොමැති වීමෙන් ඉදිරියේදී රටට අවශ්‍ය ඉන්ධන ගෙන ඒමද අර්බුදයකට ද සංස්ථාව පත්ව ඇති බවද වාර්තා වෙයි. මෙම තත්වය සලකා බලමින් ඉන්ධන මත පනවා ඇති බදු වලට ...

විදුලිබලාගාර ආශ‍්‍රිත ජලය වාරිමාර්ග කටයුතුවලට ඉතිරි කරගැනීම අත්‍යවශ්‍ය වී තිබෙන බැවින් යම්කිසි කාලයකට විදුලි කප්පාදුවක් සිදු කිරීමට සකසා තිබෙන ක‍්‍රමවේදය අද (15 වැනිදා) නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කරන බව ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...