දේශීය පුවත්

2021 දෙසැම්බර් මස 15 වෙනි දින ඉදිරිපත් කර ඇති කැබිනට් ප්‍රත්‍රිකාවක් මගින් අවුරුදු 14ට වැඩි ගැහැණු දරුවෙකු සමඟ අවුරුදු 22ට අඩු පිරිමියෙකු ඒ ළමයාගේ කැමැත්තෙන් ලිංගිකව හැසිරීම වරදක් නොවන ලෙස නීති සම්පාදනයට අවශ්‍යය කටයුතු සම්පාදනය කිරීමට සැරසෙන බව නීතිඥ කළ්‍යානන්ද තිරානගම මහතා පවසයි.

පසුගියදා කොළඹ දී පැවැති මාධ්‍යය සාකච්ඡාවක් අමතමින් ඒ මහතා ඒ බව ප්‍රකාශ කළේය. එහිදී කළ්‍යානන්ද මහතා වැඩි දුරටත් පවසා සිටියේ අධිකරණ ඇමතිවරයා විසින් ගෙන එන මෙවැනි මානව විරෝධී සදාචාර විරෝධී කැබිනට් පත්‍රිකා අනුමත කිරීමට අනෙක් ඇමතිවරු කටුයුතු කරන්නේ කුමක් නිසාද කියායි.

” සල්ලිකාර පවුල් වල සෙල්ලක්කාර කොල්ලන්ට දුප්පත් පවුල් වල කෙල්ලන්ව දූෂණය කිරීමට ඉඩ සලන්නයි මේ නීති ගෙන එන්න හදන්නේ.” යනුවෙන්ද ඒ මහතා පැවසුවේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More