දේශීය පුවත්

ත‍්‍රස්ත මර්දන පනත මුළුමනින්ම අහෝසි කරන ලෙස මානව හිමිකම් කොමිසම කළ ඉල්ලීම රජය ප‍්‍රතික්‍ෂේප කර ඇත.

මෙම පනත අහෝසි කළහොත් පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අන්තවාදීන් 310කට නිදහස් වීමට අවස්ථාව ලැබෙන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.

2019 අපේ‍්‍රල් 21දා සිදු වූ පාස්කු ප‍්‍රහාරයට අදාළ අන්තවාදීන් අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමට හැකි වූයේ මෙම පනත නිසාය.

මෙම පනත අහෝසි කරන ලෙස යුරෝපා සංගමය හා ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ ද රජයෙන් ඉල්ලා තිබුණි.

එම පනත අහෝසි කරන ලෙස ඉල්ලා ඇති ස්විස් රජයද දැඩි නීතිරීති සහිත ත‍්‍රස්ත මර්දන පනතම එරට ක‍්‍රියාත්මක කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More