ඊයේ(15) කොළඹ දී පැවැති මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් නීතිඥ නුවන් බැල්ලන්තුඩාව පවසා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා සහ මංගල සමරවීර මහතාගේ නායකත්වයෙන් යුතුව රැගෙන ආ රිගේනින් ශ්‍රී ලංකා වැඩසටහන 69 ලක්ෂයක ජනයාගේ ඡන්දය අරගෙන බලයට පත්වූ මේ ආණ්ඩුව ක්‍රියාත්මකවන ආකාරය දෙස ඔවුන් දෙපල උපහාසයෙන් යුතුව බලා සිටිනවා ඇතැයි පැවසුවේය. මංගලලාගේ අපේක්ෂාව වූ සමනල සමාජයේ කටයුතුත් රනිල්ගේ රට විනාශ කිරීමේ ආර්ථික ප්‍රතිපත්තිත් ඉතා අපූරුවට ඉෂ්ට කරන්නේ ගම්මන්පිලලාගේ උදව් පදව් ඇතිව බවද පවසා සිටියේය. සම්පූර්ණ වීඩියෝව පහතින්…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...