ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතා කර ඇති දැනුම්දීමකට අනුව ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ජයම්පති හීන්කෙන්ද මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තාවේ.
ඔහුගෙන් හිස් වන අධ්‍යයක්ෂක ජනරාල් දූරයට පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පත්කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි ජනමාධ්‍යය අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...