දේශීය පුවත්

බලපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක නව ගොඩනැගිල්ලක් විවෘත කිරීමට පැවති උත්සවයක් අමතමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ සංගීත සන්දර්ශනයක් පැයකට කලින් නතර කළේ යැයි සංගීත කණ්ඩායමට පහර දෙන තරුණ පිරිස් සිටීමෙන් පෙනී යන්නේ මෙම සමාජය ගෝත්‍රික තත්ත්වයකට පත්වෙමින් පවතින බවයි.

මෑත කාලයේ අසන්නට දකින්නට ලැබෙන පුවත් වලින් රට යන්නේ කොහේදැයි පෙනෙන බව පැවසූ අමාත්‍යයවරයා කොරෝනා රෝගය පැවති කාලයේ තරුණයන්ගේ ආගම සමග තිබූ සම්බන්ධතාවය නැතිව ගිය බවද පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සුබවාදීව හිතන සමාජයක් ගොඩනැගිය යුතු බවත් කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කළාට මිනිස්සු හැදෙන්නේ නැති නම් ඇති වැඩක් නැති බවත් නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More