දේශීය පුවත්

වත්මන් ආණ්ඩුව පසුගිය යහපාලන ආණ්ඩුවට කළ නොහැකි වූ දේශද්‍රෝහී ක්‍රියා මහජනයාට හොර රහසේ ක්‍රියාත්මක කරන බව ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා පවසයි. ඊයේ(15) කොළඹදී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් මේ බව ප්‍රකාශ කළ වසන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් පවසා සිටියේ ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියානු අයි ඕ සී සමාගමට පවරා දුන් ආකාරයටම කන්තලේ සීනී කර්මාන්තශාලාව සතු ඉඩම්ද තවත් ඉන්දියානු සමාගමකට පවරා දීමට කටයුතු සලසා ඇති බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ භාණ්ඩාගාරයේ නිළධාරින් ඇතැම් පරිපාලන නිලධාරින් සහ අධිකරණ අමාත්‍යාංශය මේ දේශද්‍රෝහී ක්‍රියාවලියේ නිරත වෙමින් සිටින බවයි.
සම්පූර්ණ වීඩියෝව පහතින්…

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More