රුපියල් වලින් සිදුවන අලාභය හේතුවෙන් ඩොලර් ලබා ගැනීමට ද රුපියල් නොමැති වීමෙන් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවක් බරපතළ අර්බුදයකට මුහුණ දී තිබේ.
ඩොලර් නොමැති වීමෙන් ඉදිරියේදී රටට අවශ්‍ය ඉන්ධන ගෙන ඒමද අර්බුදයකට ද සංස්ථාව පත්ව ඇති බවද වාර්තා වෙයි.
මෙම තත්වය සලකා බලමින් ඉන්ධන මත පනවා ඇති බදු වලට සහනයක් හෝ ඉන්ධන මිල වැඩි කිරීමක් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබේ.
පවතින ආකාරයෙන් ඉන්ධන මිල පවත්වාගෙන යාමෙන් බරපතළ අලාභයක් දැරීමට සිදුව ඇතැයිද තෙල් සංස්ථාවට සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...