දේශීය පුවත්

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුම වෙනත් පුද්ගලයකු විසින් අත්පත් කරගෙන ඇති බව ඒ මහතා මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා දින කිහිපයක සිට තමන්ට තම ගිණුමට පිවිසීමට නොහැකි වන ලෙස පැවැති නමුත් ඊයේ වන විට යළි සම්පූර්ණයෙන්ම තමන්ගේ පාලනයට තම “ෆේස් බුක්” ගිනුම අත්පත් කරගත් බවත් පවසයි.

“මගේ “ෆේස් බුක්” ගිනුම මගේ පාලනයෙන් ගිලිහී තිබුණු කාල සීමාවේදී ගැටුමක් ඇතිවන ලෙස මගේ ගිණුම හරහා විවිධ සටහන් බෙදා හැර තිබුණා ඒ සම්බන්ධයෙන් එය කළ පුද්ගලයාට තමන් අනුකම්පා කරනවා.” යනුවෙන් පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More