මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර් පොලිස් බල ප්‍රදේශයේ මඩකලපුව කදුරුවෙළ මාර්ගයේ මයිලන්බාවලි තිබු ඉපැරණි බෝ ගසක් කිසියම් පිරිසක් විසින් යාන්ත්‍රික කියත් යොදා කපමින් සිටියදී එරාවුර් සහ මඩකලපුව පොලිසියේ නිළධාරින් පැමින එය නතර කර තිබේ. මෙම බෝ ගස කපන බවට මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමිය...
ඒකාබද්ද විපක්‍ෂයේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂකයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා විසින් කරන ප‍්‍රකාශ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පක්‍ෂ නායකයන්ට ඊයේ (24) උපදෙස් දී තිබේ. මෙහිදී ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂනායකයන් හමුවේ ඔහු සදහන්...
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවට සම අනුග්‍රහය දැක්වීම වැරැද්දක් බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. පසුගිය (23දා) පැවැති කැබිනට් රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ. ලබන මාර්තු මාසයේදී ශ‍්‍රී ලංකාව සම්බන්දයෙන් එක්සත් ජාතීන්ගේ මානව ...
පරිසරය සම්බන්ධ බොහෝ ගැටලුවලට විසඳුම් සෙවීම අසීරු වී ඇත්තේ දේශපාලඥයන්ගේ අමනෝඥ ක්‍රියා කලාපය හේතුවෙන් බව සුරකිමු ශ්‍රී ලංකා ජාතික සංවිධානය චෝදනා කරයි' පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් මේ චෝදනාව එල්ල කළේ එම සංවිධානය කොළඹදී පවත්වන ලද උත්සවයක් අමතමිනි. වනජීවී ඇමති සරත් ෆොන්සේකා සහ නියෝජ්‍ය ඇම...
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට පැවසෙන සිද්ධිය පිටුපස ඇමැති සරත් ෆොන්සේකා ඇතුළු පිරිසක් සිටින බවත් ඒ බව තමා රහස් පොලිසිය වෙන දුන් මුල් ප්‍රකාශවලදී පවසා තිබෙන බවත් දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර ප්‍රකාශ...
පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා සීමාව දැනගෙන කටයුතු කළ යුතු බව නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සී.බී.රත්නායක මහතා කියා සිටියේය. අද(24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේ වැඩි දුරටත් අදහස් දක්වන මන්ත්‍රිවරයා පවසන්නේ වෙල්ගම මහතා දක්වන්නේ තම පුද්ගලික අදහසක්...
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වී.විග්නේශ්වරන් මහතා නව දේශපාලන පක්ෂයක් ආරම්භ කර තිබේ. අද(24) යාපනය නල්ලූර් කන්දසාමි කෝවිලේ පැවති දෙමළ ජනතා සභාවේ විශේෂ රැස්වීමක් අමතමින් ප්‍රධාන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ප්‍රධාන අමාත්‍ය සි.වී.විග්නේශ්වරන් මහතා සඳහන් කර ඇත්තේ තමිල් මක්කල් කූට්ටනි හෙව...
උද්ඝෝෂණයක් හේතුවෙන් ගාලුමුවදොර මාර්ගය කොළඹ කොටුව ලෝටස් වට රවුම අසළින් වසා දමා ඇතැයි පොලීසිය කියයි. වතුකම්කරුවන්ගේ උද්ඝෝෂණයක් නිසා මෙලෙස මාර්ගය වසා දමා තිබේ. සිය වැටුප් වැඩි කරන වතු සමාගම්වලට බල කරමින් වතුකම්කරුවෝ උද්ඝෝෂණ සිදු කළ අතර ඊයේ (23) පාගමනින්ම කොළඹට ඒම අරඹා තිබිණි. මේ හේ...
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මහජන බැංකුව හා ලංකා බැංකුවේ සභාපතිවරුන් ලෙස කාන්තාවන් දෙදෙනෙකුගේ නම් නිර්දේශ කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව මහජන බැංකුවේ සභාපති ලෙස සුජාතා පෙරේරා මහත්මියගේ නමත්, ලංකා බැංකුවේ සභාපතිනිය ලෙස දමිතා ද සොයිසා මහත්මිය ගේ නමත් ජනාධිපත...
හින්දු පුවත්පතේ කොළඹ වාර්තාකාරිණියට විවිධ චෝදනා නැගීම මාධ්‍ය නිදහසට තර්ජනයක් යයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය. ද හින්දු පුවත්පතේ කොළඹ වාර්තාකාරිණිය වන මීරා සිරිනිවාසන්ගේ කැබිනට් සාකච්ඡාව වාර්තාකරණයට අදාළව ආණ්ඩුව සහ ආණ්ඩු ...
“වැපිරෑ අස්වනු නෙළාගන්නා පොහොය” වප් පොහොය යනුවෙන් හැඳින්විය හැකිය.වපුරන දේ අනුවයි අස්වැන්න ලැබෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා.ඉතිං බෞද්ධයන් වශයෙන් අපිත් මීට මාස තුනකට කලින් අස්වැන්න වැපිරැවා පසුගිය මාස තුනේ ම එය හොඳින් ආරක්ෂා කළා.දැන් තියෙන්නේ එහි පලය නෙළාගැනීමටයි. ඒ කියන්නේ මීට මාස තු...
වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සදහා විදේශ බලවේග සහ ඩයස්පෝරාව විශාල වශයෙන් මුදල් වියදම් කළේ ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමට බව සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පවසති. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙන් ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම බවත්, ...
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතාගේ ඉදිරි දේශපාලන ගමන්මග පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කිරීමට නියමිතව ඇති අද (24දා) පැවත්වෙන දෙමළ ජනතා සභාවේ සාකච්ඡාවට සහභාගී වන්නන්ට එල්.ටී.ටී.ඊ. ලාංඡනය සමග පත්‍රිකාවක් බෙදා හැර ඇති බවට දෙමළ ජනතා සභාව පවසයි. මේ අතර (22දා) රාත්‍රිය වන විට අද...
තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අද (23) අනුරාධපුරයේදී පැවසීය. වීර දුටු ගැමුණු සංවිධානය එළිදැක්විමේ මංගල උත්සවය අද (23)දින අනුරාධපුර යොවුන් නිකේතනයේදී පැවැත්වුණි.මෙම උත්සවය සඳහා මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. එම උත්සවයෙන් අනතුරුව මාධ්‍යයට අද...
කියුබාව වගේ කඩුවෙල පුරවරයේ වැසියන්ගේ එළවලු අවශ්‍යතාවයෙන් 50%ක් ගෙදර වවාගෙන කන්න පුලුවන් ක්‍රමයක් බිහිකිරීම තම අරමුණ බව කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කළේ හෝකන්දර දක්ෂිනරාම විහාරස්ථානයේ අද(23) පැවති වප්මගු උත්සවයට සහබාගි වෙමිනි. හෝකන්දර දක්ෂිණාරාමයේ විහාර...
කවුරුන් හෝ අද ඩී. එස්. සේනානායක හෝ බණ්ඩාරනායකගේ දේශපාලනය කරන්න යනවා නම් ඔහු පිස්සෙක් විය යුතු යැයි ප්‍රාදේශීය සංවර්ධන සහ වනජීවී අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය හමුවකදී අද (23) පැවසීය. අද එක්සත් ජාතික පක්ෂයේ ඩී. එස්. සේනානායකලා නැහැ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායකලා ...
ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ පවත්වන ජනතා විරෝධතාවය මේ වන විට ආරම්භ කර ඇති අතර මේ හේතුවෙන් පුංචි බොරැල්ල සහ මරදාන අවට දැඩි රථ වාහන තදබදයක් පවතින බව පොලීසිය පවසයි. බඩු මිල වැඩිකරමින්, බදු පිට බදු පටවමින් ජනතාව පීඩනයට පත් කිරීමට එරෙහිව පවතිවන මෙම ජනතා විරෝධයට රාජ්‍ය, පෞද්ගලික අංශයේ සේව...
සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන පස්වැනි හා අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට සාර්ථක ආරම්භයක් ලබාගෙන සිටියි. ආරම්භක පිතිකරුවන් වන නිරෝෂන් දික්වැල්ල 62 හා සදීර සමරවික්‍රම 51 නොබිද...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ දී තමා ඝාතනය කිරීමට සැලසුම් කර ඇතැයි ඉන්දියානු ජාතික මර්සලීන් ගෝමස් නැමැත්තා අද (23) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේදී විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය. විත්තිකරු අද සිදුකළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ලිඛිතව අධිකරණයට කරුණු දන්වන ලෙස මහෙස්ත්‍රාත්වරිය ...
ශ්‍රි ලංකා බෞද්ධ ඉතිහාසයේ ලියවුණු අට්ඨකතා තුනෙන් එකක් වු කුරුන්ඳක අඨිඨ කතාව ලියවුණ කුරුන්ඳාවශෝක විහාරයේ සංරක්ෂණ කටයුතු නතර කරන ලෙස මුලතිවි මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දී තිබු අතුරු තහනම් නියෝගය ඊයේ (22) ඉවත් කරන ලදි. 1905 පුරාවිද්‍යා පාලන වාර්තා හා 2013 විශේෂ ගැසට් නිවේදනය අනුව පුරාවිද්‍ය...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...