ඒකාබද්ද විපක්‍ෂයේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂකයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා විසින් කරන ප‍්‍රකාශ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පක්‍ෂ නායකයන්ට ඊයේ (24) උපදෙස් දී තිබේ.
මෙහිදී ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂනායකයන් හමුවේ ඔහු සදහන් කර ඇත්තේ වෙල්ගම මහතා කරන ප‍්‍රකාශ සම්බන්දයෙන් එතරම් තැකීමක් නොකරන ලෙසය.
මීට අමතරව නිල කාලය අවසන්ව ඇති පළාත් සභාවල ආණ්ඩුකාරවරුන් පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කරමින් මුදල් වියදම් කිරීමට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පක්‍ෂ නායකයන්ට උපදෙස් දී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...