සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන පස්වැනි හා අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට සාර්ථක ආරම්භයක් ලබාගෙන සිටියි.
ආරම්භක පිතිකරුවන් වන නිරෝෂන් දික්වැල්ල 62 හා සදීර සමරවික්‍රම 51 නොබිදුණු ලකුණු 119 සබඳතාවක් පන්දුවාර 16කදි පවත්වානෙ යමින් සිටියි.
23 හැවරිදි සදීර අද ක්‍රීඩා කරන්නේ සිය 6 වැනි එක්දින තරගයට වන අතර අද රැස්කළේ සිය මංගල එක්දින අර්ධ ශතකයයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...