උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වී.විග්නේශ්වරන් මහතා නව දේශපාලන පක්ෂයක් ආරම්භ කර තිබේ.
අද(24) යාපනය නල්ලූර් කන්දසාමි කෝවිලේ පැවති දෙමළ ජනතා සභාවේ විශේෂ රැස්වීමක් අමතමින් ප්‍රධාන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ප්‍රධාන අමාත්‍ය සි.වී.විග්නේශ්වරන් මහතා සඳහන් කර ඇත්තේ තමිල් මක්කල් කූට්ටනි හෙවත් ටී.එම්.කේ. යන පක්ෂය යටතේ ඉදිරි දේශපාලන කටයුතු සිදු කරන බවයි
මේ අතර උතුරු පළාත් සභාවේ නිළ කාලය ද අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමියි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...