ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ පවත්වන ජනතා විරෝධතාවය මේ වන විට ආරම්භ කර ඇති අතර මේ හේතුවෙන් පුංචි බොරැල්ල සහ මරදාන අවට දැඩි රථ වාහන තදබදයක් පවතින බව පොලීසිය පවසයි.
බඩු මිල වැඩිකරමින්, බදු පිට බදු පටවමින් ජනතාව පීඩනයට පත් කිරීමට එරෙහිව පවතිවන මෙම ජනතා විරෝධයට රාජ්‍ය, පෞද්ගලික අංශයේ සේවකයන් වතු ක්ෂේත්‍රයේ වැඩකරන ජනතාව, වෘත්තිය සමිති, ගොවි, ධීවර සමිති ඇතුළු සංවිධාන රැසක් එක්ව ඇති බව එහි ප්‍රකාශකයෙක් අප වෙත පැවසීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...