උද්ඝෝෂණයක් හේතුවෙන් ගාලුමුවදොර මාර්ගය කොළඹ කොටුව ලෝටස් වට රවුම අසළින් වසා දමා ඇතැයි පොලීසිය කියයි.
වතුකම්කරුවන්ගේ උද්ඝෝෂණයක් නිසා මෙලෙස මාර්ගය වසා දමා තිබේ.
සිය වැටුප් වැඩි කරන වතු සමාගම්වලට බල කරමින් වතුකම්කරුවෝ උද්ඝෝෂණ සිදු කළ අතර ඊයේ (23) පාගමනින්ම කොළඹට ඒම අරඹා තිබිණි.
මේ හේතුවෙන් කොටුව අවට මාර්ග වාහන තදබදයක් ද පවතී.
පින්තූර ada.lk






ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...