දේශීය පුවත්

යාපනයේ ක්‍රියාත්මක ''ආවා ගෲප්'' කල්ලිය ඔවුන්ට විශාල බලයක් ඇතැයි යනුවෙන් යාපනය නගරය පුරා මහපාරවල් වල ලියා තිබේ. මේ අපේ රාජධානිය තුල බලය ඇත්තේ ''ආවා කල්ලියට'' පමණක් යැයි යනුවෙන් ලියූ වැකි වලින් යාපනය නගරයේ පාරවල් පිරී තිබුණි. යාපනය පොලීසිය පැවසුවේ නගරයේ ඇති සීසීටීවී කැමරා වල ආධාරයෙන් මෙම වැකි...

ඒකාබද්ධ විපක්‍ෂයට අයත් පක්‍ෂ නායකවරුන් සමඟ ඊයේ (05) සවස පැවති රැස්වීමේදී ජනතා විමුක්ති පෙරමුණ සමඟ අද දින පැවැත්වීමට නියමිත හමුව පිළිබදවද සාකච්ඡා විය. එහිදී විපක්‍ෂ නායකතුමා ප්‍රකාශ කර සිටියේ විපක්‍ෂ නායකවරයා වශයෙන් විපක්‍ෂයේ සිටින සෑම පක්‍ෂයක් සමඟම සාකච්ඡා කිරීම තමන්ගේ යුතුකමක් සහ වගකීමක් බවයි. ...

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයාව සිටි උදිත් ලොකු බණ්ඩාර සිය තනතුරෙන් ඉවත්ව තිබේ. එයට හේතුව වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බණ්ඩාරවෙල මැතිවරණ කොට්ඨාසයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත්වීම් ලැබ පූර්ණ කාලීනව දේශපාලන කටයුතුවල යෙදී සිටිමට මහින්ද රාජපක්ෂ මහතාගෙන් තමන්ට ආශිර්වාද හි...

මාර්තු 13 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට අදාළ ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව තුළ ප්‍රබල බෙදීමක් ඇති වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. එදිනට ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කිරීමට අනිවාර්යයෙන්ම කටයුතු ක...

රී ලංකාවේ වර්තමානයේ පවතින අස්ථාවරත්වය අනුව ජනපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට ඇති හැකියාව තමන්ට බැහැර කළ නොහැකි බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේශීය හා විදේශීය ජනමාධ්‍ය ආයතනයන්හි ප්‍රධානීන් හා පැවැත්වෙන සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළ...

2019 වර්ෂය සඳහා අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (06) ආරම්භ විමට නියමිතයි. දෙවනවර කියවිමේ විවාදය අද සිට ලබන 12 වැනිදා දක්වා පැවැත්වෙන අතර එදින පස්වරුවේ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතයි. අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදය මාර්තු මස 13 වන දින සිට අප්‍රේල්...

කැබිනට් නොවන රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිකම් දිය යුතු එක්සත් ජාතික පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ නාම ‍ලේඛනය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙත මේ සතියේ යැවීමට එක්සත් ජාතික පෙරමුණ අවසන් තීරණයකට පැමිණ ඇත. පත් කළ යුතු ඇමැති නාම ‍ලේඛනය මෙන්ම විෂයයන් බෙදිය යුතු ආකාරයද ජනාධිපතිවරය...

ලිට්‍රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කර සිටි ෂන්මුගසුන්දරම් දේවනායගම් (මුරුගේෂ් ) නැමැත්තා වහාම ක්‍රියා ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මුදල් ලේකම්වරයාට උපදෙස් දී තිබේ. මුදල් අමාත්‍යවරයා මේ තීරණය ගෙන ඇත්තේ ඔහු වර්තමාන ලිට්‍රෝ ගෑස් සමාගමේ LP ගෑස් සැපයුම්කරුව O...

අවස්ථාව එනතුරු තමන් දේශපාලන වේදිකාවලට නොනගින බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සඳහන් කළේය. එළඹෙන 08 වැනිදා මහනුවරදී පැවැත්වෙන දේශපාලන රැලියට පැමිණෙන ලෙස ආරාධනා ලැබී නොමැති බවත්, ආරාධනාවක් ලැබුණද තමන් සහභාගි නොවන බවත් හෙතෙම පවසා සිටියේය. දේශපාලන වේදිකාවලට නැගීමට කල්වැඩි බවත්, එහෙත් අව...

එල්.ටී.ටී.ඊ කැරලිකරුවන්ගෙන් ශ‍්‍රී ලංකා භූමිය මුළුමනින් නිදහස් කරගත් රණවිරු විජයග‍්‍රහණයට දස වසරක් සපිරීම නිමිත්තෙන් රණවිරු සැමරුම් වසරක් ප‍්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබේ. දේශයේ භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරිත්වය ආරක්ෂා කරනු වස් දිවි පිදූ, අතුරුදන් වූ හා ආබාධිත වූ රණ...

පන්නිපිටියෙන් කොල්ල කා දියමන්තිය බව කියන පානදුර කෙසෙල්වත්තේ නිවසක තිබී පොලිස් අත්අඩංගුවට ගත් දියමන්තිය ගත් සැකකරු මකාදුරේ මධුෂ්ගේ හෙරොයින් ජාවාරම ලංකාවේ සිට මෙහෙයවූ මහ මොලකරු බව විමර්ශන වලදී හෙළිවී ඇත. කැලුම් ඉන්දික සම්පත් (40) නමැති මෙමෙ අසකක්රු කිරිබත්ගොඩදී පැලියගොඩ කොට්ඨාශ අපරාධ ඒකකය මගින් ...

දඹානේ ආදිවාසීන්ගේ බඩඉරිඟු අස්වැන්න තරමක් අඩුවුවත් සේනා දළඹුවාගෙන් බේරාගත් බවත්පාරම්පරික කෙම් විධි අනුගමය කිරීම නිසා සේනා දළඹුවා පැරදුණ බව ආදිවාසි නායක වනස්පති ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ පැවසිය . කෙසේ නමුත් විවිධ හේතු නිසා බඩඉරිඟු අස්වැන්න අනෙක් වසරවලට සාපේක්ෂව අඩු වූ බවඳ ඔහු සඳහන් කළේය . ...

රාජ්‍ය ‍සේවකයින්ට ජුලිිි මස 01දා සිට රුපියල් 2500ක දීමනාවක් ලබා දෙන බව අය වැය යෝජනා ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය. 2016 ජනවාරි 01දාට පෙර හා පසුව විශ්‍රාම ගනු ලැබූ විශ්‍රාමිකයින් අතර ඇති වැටුප් විශමතාවය ඉවත් කිරීම සඳහා රුපියල් බිලියන 12ක් වෙන් කිරීමටද මෙහිදී ජෝජනා විය. ...

2019 අය වැයෙන් දුම්වැටි හා මත්පැන් මිලද ඉහළ දමා තිබේ. ඒ අනුව සිගරට් එකක් මත පනවා ඇති නිෂ්පාදන බද්ද රුපියල් 5කින් වැඩිකොට ඇති අතර, මිලි ලීටර් 750 මත්පැන් බෝතලයක් මත නිෂ්පාදන බද්ද රුපියල් 63කින් හා ධන්‍ය මත්පැන් මිලි ලීටර් 330ක කෑන් එකක් මත නිෂ්පාදන බද්ද රුපියල් 9කින් වැඩි කරතිබේ. කෙසේ වෙත...

2019 වසර සදහා වන අය වැය යෝජනාවලිය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මේ මොහොතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටියි. මෙහිදී ක්ෂේත්‍ර රැසක් සහන යෝජනා කළ අතර නව ආයෝජන සඳහා දිරි ගැන්වීම් රැසක් මෙවර අයවැයට ඇතුළත් කර තිබුණි. එහිදී සිලින්ඩර ධාරිතාව 800ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද ර...

2019 අයවැය ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබීම ගැන සතුටු වෙනවා. 2018 අග ඇතිවූ ව්‍යාකූලත්වයෙන් පසු ආර්ථිකය ස්ථාවර මට්ටමකට පැවත ඇති අතර. නිදහසෙන් පසු අඳුරුතම දින 51න් පසු ස්ථාවරත්වය ඇති කිරීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවුණා. අමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 1.5%කින් ඉහළ ගියා. 2017 දී ප්‍රාථමි...

2019 වර්ෂය සදහා අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මේ මොහොතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබේ. ජනවාරී සිට මේ දක්වා රජයේ ණය සුරුකුම් පත් 3400 ක ධනය ගලා ඒමෙන් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට1.5කින් ශක්තිමත් වී ඇති බව ද කියා සිටියේය. දේශපාලන කුමන්ත්‍රණයෙන් ...

පාර්ලිමේන්තු වටරවුම අසලින් පාර්ලිමේන්තුව දෙසට වාහන ධාවනය සීමා කර තිබේ. ඒ ග්‍රාම නිලධාරීන්ගේ උද්ඝෝෂණක් හේතුවෙනි. ඔවුන් තමන්ට ඍජුව බලපා ඇති ගැටලූ 17ක් මුල් කර ගනිමිනෙුයි අද (05) දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කර මෙලෙස වෘත්තීය කි‍්‍රයාමාර්ගයක නිරත වන්නේ. මේ හේතුවෙන් පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේ...

තව පැය කිහිපයකින් යහපාලන රජයෙ අවසාන අයවැය ලේඛණය ඉදිරිපත් කරන්න නියමිතයි. මේ දෙස විමර්ශනාතාමකව බලද්දි බරපතළ අයවැය පරතරයක් තියෙනවා යැයි පා.ම රංජිත් සොයිසා මහතා පැවසිය. ඔහු මේ බව සඳහන් කළේ අද (5) පැවති මාධ්‍ය හමුවට ඉදිරිපත් වෙමිනි. එහිදි වැඩිදුරටත් ඔහු සඳහන් කළේ, “අයවැය සම්මත කරගැනීම දක්ව...

පසුගිය නොවැම්බර්මස ඇරැව්වල ප්‍රදේශයේදී කොල්ලකන ලද බවට සැක කරන දියමන්තිය සොයා ‍ගෙන ඇති බව පොලීසිය පවසයි. පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන එකකයේ නිලධාරින් විසින් සිදු කළ විමර්ශනයකදි මෙම දියමන්තිය සොයා ගැණුන බව පොලීසිය සඳහන් කළේය. රුපියල් කෝටි 500ක් පමණ වටිනා දියමන්තිය බවට සැකකරන මෙම දියමන්තිය ඇ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...