දේශීය පුවත්

රාජ්‍ය ‍සේවකයින්ට ජුලිිි මස 01දා සිට රුපියල් 2500ක දීමනාවක් ලබා දෙන බව අය වැය යෝජනා ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

2016 ජනවාරි 01දාට පෙර හා පසුව විශ්‍රාම ගනු ලැබූ විශ්‍රාමිකයින් අතර ඇති වැටුප් විශමතාවය ඉවත් කිරීම සඳහා රුපියල් බිලියන 12ක් වෙන් කිරීමටද මෙහිදී ජෝජනා විය. විශ්‍රාමිකයින් 5,85,000කට පමණ මින් ප්‍රතිලාභ හිමිවනු ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

විශ්‍රාමිකයින්ගේ වැටුප ලබන ජුලි මස සිට රුපියල් 1600 සිට 12000ක පරාසයක් දක්වා වැඩි කිරීමටද යෝජනා කෙරිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More