යාපනයේ ක්‍රියාත්මක ”ආවා ගෲප්” කල්ලිය ඔවුන්ට විශාල බලයක් ඇතැයි යනුවෙන් යාපනය නගරය පුරා මහපාරවල් වල ලියා තිබේ.
මේ අපේ රාජධානිය තුල බලය ඇත්තේ ”ආවා කල්ලියට” පමණක් යැයි යනුවෙන් ලියූ වැකි වලින් යාපනය නගරයේ පාරවල් පිරී තිබුණි.
යාපනය පොලීසිය පැවසුවේ නගරයේ ඇති සීසීටීවී කැමරා වල ආධාරයෙන් මෙම වැකි ලියන ලද පිරිස සොයා ගෙන ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...