දේශීය පුවත්

රී ලංකාවේ වර්තමානයේ පවතින අස්ථාවරත්වය අනුව ජනපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට ඇති හැකියාව තමන්ට බැහැර කළ නොහැකි බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේශීය හා විදේශීය ජනමාධ්‍ය ආයතනයන්හි ප්‍රධානීන් හා පැවැත්වෙන සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය. ජනපති නිල නිවසේදී මෙම හමුව පැවැත්වෙයි.

රටේ පවතින තත්ත්වය යටතේ ඉදිරියට ගමන් කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහා මෙම හමුව පැවැත්වෙයි.

මේ වන විට රට පවතින ආර්ථික අස්ථාවරත්වයෙන් රට ගොඩ නැගීම සඳහා දේශපාලන වෙනස්කම් අමතක කරමින් රට වෙනුවෙන් වැඩ කිරිමට එක්වෙන ලෙසද ජනපතිවරයා මෙහිදී සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More