දේශීය පුවත්

2019 වර්ෂය සදහා අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මේ මොහොතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබේ.

ජනවාරී සිට මේ දක්වා රජයේ ණය සුරුකුම් පත් 3400 ක ධනය ගලා ඒමෙන් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට1.5කින් ශක්තිමත් වී ඇති බව ද කියා සිටියේය.

දේශපාලන කුමන්ත්‍රණයෙන් පසුව අද වන විට නැවත වතාවක් නිවැරදි ලෙස කටයුතු කිරීමට හැකියාව ලැබී ඇති බව ද මංගල සමරවීර මහතා මෙහිදී පැවසීය.

කෙසේ වෙතත් ශ‍්‍රීලනිපය සමග එක්ව පැවති ජාතික ආණ්ඩුව අවසන් වූ බව ඇති කරන ලද එජාප සුළුතර ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලබන පළමු අයවැය වන්නේ මෙයයි.

මෙම අය වැය සම්මත කර ගැනීම අසීරු තත්වයක පවතින බව එජාප මැති ඇමතිවරුන්ම කියා සිටිති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More