දේශීය පුවත්

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයාව සිටි උදිත් ලොකු බණ්ඩාර සිය තනතුරෙන් ඉවත්ව තිබේ.

එයට හේතුව වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බණ්ඩාරවෙල මැතිවරණ කොට්ඨාසයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත්වීම් ලැබ පූර්ණ කාලීනව දේශපාලන කටයුතුවල යෙදී සිටිමට මහින්ද රාජපක්ෂ මහතාගෙන් තමන්ට ආශිර්වාද හිමි වීම බව උදිත් ලොකු බණ්ඩාර මාධ්‍යයට පවසා තිබේ.

එම නිසා පූර්ණ කාලීන දේශපාලනයේ යෙදීමට එම තනතුරින් ඉල්ලා අස්වූ බව උදිත් ලොකු බණ්ඩාර වැඩිදුරටත් සදහන් කරයි.

මේ අනුව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස ශානිකා ගොපල්ලව මහත්මිය පත්කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More