පාර්ලිමේන්තු වටරවුම අසලින් පාර්ලිමේන්තුව දෙසට වාහන ධාවනය සීමා කර තිබේ. ඒ ග්‍රාම නිලධාරීන්ගේ උද්ඝෝෂණක් හේතුවෙනි.
ඔවුන් තමන්ට ඍජුව බලපා ඇති ගැටලූ 17ක් මුල් කර ගනිමිනෙුයි අද (05) දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කර මෙලෙස වෘත්තීය කි‍්‍රයාමාර්ගයක නිරත වන්නේ.
මේ හේතුවෙන් පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුව දෙසට එන මාර්ගය තාවකාලිකව වසා දමා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...