දේශීය පුවත්

2019 අය වැයෙන් දුම්වැටි හා මත්පැන් මිලද ඉහළ දමා තිබේ.

ඒ අනුව සිගරට් එකක් මත පනවා ඇති නිෂ්පාදන බද්ද රුපියල් 5කින් වැඩිකොට ඇති අතර, මිලි ලීටර් 750 මත්පැන් බෝතලයක් මත නිෂ්පාදන බද්ද රුපියල් 63කින් හා ධන්‍ය මත්පැන් මිලි ලීටර් 330ක කෑන් එකක් මත නිෂ්පාදන බද්ද රුපියල් 9කින් වැඩි කරතිබේ.

කෙසේ වෙතත් ගල් අරක්කු බෝතලයක මිල ඉහළ නොයන බවද අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More