දේශීය පුවත්

පසුගිය නොවැම්බර්මස ඇරැව්වල ප්‍රදේශයේදී කොල්ලකන ලද බවට සැක කරන දියමන්තිය සොයා ‍ගෙන ඇති බව පොලීසිය පවසයි.

පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන එකකයේ නිලධාරින් විසින් සිදු කළ විමර්ශනයකදි මෙම දියමන්තිය සොයා ගැණුන බව පොලීසිය සඳහන් කළේය.

රුපියල් කෝටි 500ක් පමණ වටිනා දියමන්තිය බවට සැකකරන මෙම දියමන්තිය ඇරැව්වල ප්‍රදේශයේදී කොල්ලකන ලද්දේ පසුගිය පසුගිය නොවැම්බර් 05වනදායි.

පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් පන්සල් පාර, ගොඩාමුල් , පිටිගල ලිපිනයේ පදිංචි කැලුම් ඉන්දික සම්පත් නොහොත් “නැලුමා” නැමැති සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කරන ලද විමර්ශන අනුව මෙම දියමන්තිය බවට සැක කරන දියමන්තිය පානදුර , කෙසෙල්වත්ත ප්‍රදේශයේදී සොයා ගැනීමට හැකි වි තිබේ.

තවද මෙම සැකකරුගේ පිටිගල නිවස පරික්ෂා කිරිමේදි සඟවා තිබු රුපියල් ලක්ෂ 150ක මුදලක්ද සොයා ගැනීමට එම නිලධාරින්ට හැකි වී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More