දඹානේ ආදිවාසීන්ගේ බඩඉරිඟු අස්වැන්න තරමක් අඩුවුවත් සේනා දළඹුවාගෙන් බේරාගත් බවත්පාරම්පරික කෙම් විධි අනුගමය කිරීම නිසා සේනා දළඹුවා පැරදුණ බව ආදිවාසි නායක වනස්පති ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ පැවසිය .
කෙසේ නමුත් විවිධ හේතු නිසා බඩඉරිඟු අස්වැන්න අනෙක් වසරවලට සාපේක්ෂව අඩු වූ බවඳ ඔහු සඳහන් කළේය .
රජය ඉල්ලා සිටි අයුරු තමවරිගේ අය බඩඉරිඟු වගා විනාශ නොකළ ආදිවාසින් ඒ වෙනුවට පාරම්පරික කෙම්විධි අනුගමනය කළ බව සඳහන් කළේය .
ආදිවාසීන්ගේ වගාබිම් ඈතින් ඈතට පිහිටීම නිසා සමාන්‍යයෙන් වගාවට සිදුවන රෝග උවදුරු පැතිර යාම සිදු නොවන බවද සඳහන් කළ ආදිවාසි නායකයා දේශීය බඩඉරිඟු බීජ වගාකිරීම ද මේ උවදුරුවලට විසදුමක් බව අවධාරණය කළේය .
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...