රක්‍ෂිත බන්ධනාගාරගතව සිිටින, අනිවාර්ය නිවාඩු යැවුණු පොලිස්පති පූජිත් ජයසුන්දර වැඩතහනමට ලක් කිරීමේ හැකියාවක් මේ වනවිට පවතී. අදාළ පත්වීම ලබාදුන් පත්වීම් බලධාරියා වන ජනාධිපතිවරයාට ඔහුගේ වැඩතහනම් කිරීමේ හැකියාව පවතින බවත් වාර්තා වේ. තවද අනිවාර්ය නිවාඩු යැවුණු පොලිස්පති පූජිත් ජයසුන්දර සම්බන්ධයෙන්...
ජාතික තව්හිද් ජමාත් සංවිධානය මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවට සහ කලවංචිකුඩි දෙව්මැඳුරට ප‍්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර තිබූ බව විමර්ශනවලින් හෙළිවී ඇත. අත්අඩංගුවට ගත් සහරාන් හෂීම්ගේ සගයන් කීප දෙනකුගෙන් මේ බව හෙළිවී තිබේ. දළදා මාලිගාව සහ පල්ලිවලට ප‍්‍රහාර එල්ල කිරීම සඳහා බෝම්බකරුවන් 11 ක් සූදානම් ...
ඊයේ(04) මඩකලපුවේ පුතූර් ප්‍රදේශයේදී රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ප්‍රදේශවාසීන් විසින් පහර දීමෙන් සිදුවූ තුවාල හේතුවෙන් මඩකලපුව රෝහලට ඇතුලත් කර ඇත. වලංගු රියැදුරු බලපත්‍රයක් නොමැතිව යතුරුපැදියක් පැදවීම හේතුවෙන් අත් අඩංගුවට ගෙන පොලීසියට රැගෙන යන අවස්ථාවේදී තවත් යතුරුපැදියකින...
ගාල්ල අක්මීමන මානවිල උපනන්ද ජාතික පාසලේ ප‍්‍රාථමික අංශයට ඇතුළුවීමට උත්සාහ කළ එම පාසලේ අධ්‍යාපනය ලබන දරු දෙදෙනකුගේ පියකු පාසලේ ආරක්‍ෂාවට සිටි හමුදා සෙබළකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් ඊයේ (04 වැනිදා) පෙරවරුවේ මියගොස් ඇත. අසනීප වී සිටි තම දරුවා බැලීමට පාසල වෙත පැමිණි මෙම පියා එහි ආරක්‍ෂාවට සිට...
නීතිවිරෝධී ෂරියා නීතිය අනුව නඩු අසා කාත්තන්කුඩි ප්‍රදේශයේ මනුශ්‍ය ඝාතන විස්සක් පමණ සිදු කර ඇති බව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ අනාවරණය කරති. ‘වහාබ් අන්තවාදය මව්බිමෙන් පන්නා දමමු!’ යන තේමාව යටතේ අද (04) නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය විසින් සංව...
රටක කොඳු නාරටිය ජාතික ආරක්ෂාව බවත් ජාතික ආරක්ෂාවේ කොඳු නාරටිය බුද්‍ධි අංශය බවත් විශ්‍රාමික රියර් අද්මිරාල් අචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කරයි. වහබ් අන්තවාදය අතුගා දමමු යන මැයින් වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය විසින් සංවිධාන ජන රැලිය අද (04) පස්වරුවේ පැවැත්වුණේ නුගේගොඩ ආනන්ද සමරකෝන් රං...
'වහාබ් අන්තවාදය මව්බිමෙන් පන්නා දමමු!' යන තේමාව යටතේ අද (04) නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය විසින් සංවිධානය කළ ජන රැලිය දිවයිනේ දසතින් පැමිණි දසදහස් සංඛ්‍යෘත ජනකායකගේ සහභාගීත්වයෙන් අතිසාර්ථක අන්දමින් පැවැත්විණි. එහිදී පිළිගැනීම සහ අරමුණු පැහැදිලි...
විදෙස්ගත වීමට තැත් කළ ජාතික තවුහිත් ජමාත් සංවිධානයට සම්බන්ධ ත්‍රස්ත සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, නාවික හමුදා බුද්ධි අංශය ලබා දුන් තොරතුරකට අනුව ය. අත්අඩංගුවට ගත් සැකකරු ජපානය බලා පිටත් වීමට ගුවන්ත...
ඉදිරි මැතිවරණවලදී එක්ව තරඟ කරන්නේ නම් ‘ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ’ නමින් ඉදිරිපත් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර එකඟතාවක් ඇතිවී තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, මහින්ද අමරවීර මහතා පැවසීය. මෙම පක්‍ෂයේ ලකුණ සහ තනතුරු ගැන ඉදිරියටත් සාකච්ඡා කරන බව ද...
රිෂාඞ්ලාගේ වහාබ් අන්තවාදයට, ෂාෆිලාගේ ගර්භාෂ යුද්ධයට ඔබ තවදුරටත් ඉඩදෙනවාද? මැයෙන් වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය පවත්වන රැලිය අද (04 දා) සවස 3.00 ට නුගේගොඩ දී පැවැත්වේ. මෙහි දී මහාචාර්ය මැදගොඩ අභයතිස්ස, මාදුරුඔයේ ධම්මිස්සර යන හිමිවරුන්ද, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම...
වහාබ්වාදී අන්තවාදයට ගොදුරුවුවහොත් මුළු රටම විනාශ වන බව නව පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පී ඉරාජ් වීරරත්න මහතා පවසයි. වහාබ් අන්තවාදයට එරෙහිව අද (04) හවස 3ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වෙන ජන රැලිය පිළිබද අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය. මහාචාර්ය මැදගොඩ අභයතිස්ස, මාදු...
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුකළ සහරාන් හෂීම්ගේ නැගණිය වන නියාස් මදනියා ඇතුලූ තුන්දෙනාගෙන් කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ ප්‍රකාශ ලබාගෙන තිබේ. ඒ, සයින්දමරුදු ප්‍රහාරය සම්බන්ධයෙන් සහ සහරාන් හෂීම්ට අයත් රුපියල් ලක්ෂ විස්සක මුදලක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙනි. ඒ අනුව සහරාන් හෂිම්ගේ නැග...
වහාබ් අන්තවාදයට එරෙහි ජන රැලිය අද (04) හවස 3ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය පවසයි. ශ්‍රී ලංකාව ඇමරිකානු ගොදුරු බිමක් බවට පත් කිරීමටත්, ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන අරාබිකරණ ව්‍යාපෘතියට හා ඒහා බැඳුණු අන්තවාදයටත්, ...
අමාත්‍ය ධුරයෙන් ඉවත් වු රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා නැවත් අමාත්‍ය ධුරය ලබා ගැනීම සඳහා සුදානමින් සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. ප්‍රකාශයක් ලබා දීම සඳහා ඊයේ (03) දුෂණ විමර්ෂණ කොමිසන් සභාව වෙත ඊයේ (03) මන්ත්‍රී උදය ගම්මන්පිල කැදවා තිබුණා. එම...
ඇමරිකානු රජය මෙරට ආගමික කටයුතුවලට සෘජුව මැදිහත්වෙමින් රාජ්‍ය නොවන සංවිධානයකට අරමුදල් සපයන බව ඇමරිකානු රජයේ අලූත්ම ආගමික කටයුතු වාර්තාව තුළින් අනාවරණය වී ඇත. ඊයේ (3 දා) ප‍්‍රකාශයට පත්වූ මේ වාර්තාවේ දක්වා ඇත්තේ කි‍්‍රස්තියානි දෙව්මැඳුරු 74 කට ප‍්‍රහාර එල්ල වී ඇති බවයි. මෙම වාර්තාවෙන් සිංහල සංවිධ...
මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල වන බවට බුද්ධි අංශ ලිඛිතව හා වාචිකව දැනුවත් කර තිබියදීත් ඒවා වළක්වා ගැනීමට හෝ අවම කර ගැනීමට ගතයුතු කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොගැනීම නිසා සිය ගණනකගේ ජීවිත හානි වූ බවත් තමන් වෙත පැවරී තිබූ රාජකාරිමය වගකීම් ප‍්‍රබල ලෙස පැහැර හැර ඇති සැකකාර හිටපු ආරක්ෂක ලේකම්වරයා හා පූජිත් ජය...
මොහොමඩ් ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයා පිලිබඳ කුරුණෑගල රෝහල සිදුකළ පරීක්ෂණයේ වාර්තාව මේ වන විට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත. එම වාර්තාවට අනුව ෂාෆි වෛද්‍යවරයා සිතා මතාම සිංහල මව්වරුන්ට අගතියක් වන ආකාරයට කටයුතු කර ඇති බව හෙළි වී ඇත. මේ සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය සාකච්චාවක දී ක...
පසුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ යාපනය කන්කසන්තුරය ප්‍රදේශයේදී ඉඩම් අක්කර 75 ක පමණ ප්‍රමාණයක් යොදාගනිමින් යාපනය ජනාධිපති මන්දිරය ඉදිකළද අවට ඉඩම් මේ දක්වා මුල් අයිතිකරුවන්ට ලබා දීමට වත්මන් ජනාධිපතිතුමන් පියවර ගෙන නොමැති බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා පැවසුවේ...
එළැඹෙන ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට නියමිත බව සදහන් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු වංචනික ලෙස මුදල් රැස්කිරීමේ කටයුත්තක නිරත බවට බරපතල චෝදනාවක් එල්ල වී පවති. මේ චෝදනාව ඉදිරිපත් කරන්නේ ජනාධිපති සිරිසේනගේ හිටපු කාර්‍ය මණ්ඩල නිලධාරීයකු වන ඕෂල හේරත් විසිනි. එසේම මෙම ගිණුම පුද්ගලික ග...
ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි දීමණා ලබාදීමේදී ඇතිවූ ගැටුමකින් අණතුරුව,ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී (පොහොට්ටුව) නුවන් විදානගමගේ මහතා පහරකෑමට ලක්ව ඇඹිලිපිටිය මහ රෝහලට ඇතුළත් කර ඇත. කොළොන්න එ.ජා.පක්ෂයේ සංවිධායක පී.අබේනායක මහතා ජනතාව බලා සිටියදී තමන්ගේ කණට පහරක් එල්ල කළ බව මන...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...