ජාතික තව්හිද් ජමාත් සංවිධානය මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවට සහ කලවංචිකුඩි දෙව්මැඳුරට ප‍්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර තිබූ බව විමර්ශනවලින් හෙළිවී ඇත.
අත්අඩංගුවට ගත් සහරාන් හෂීම්ගේ සගයන් කීප දෙනකුගෙන් මේ බව හෙළිවී තිබේ.
දළදා මාලිගාව සහ පල්ලිවලට ප‍්‍රහාර එල්ල කිරීම සඳහා බෝම්බකරුවන් 11 ක් සූදානම් කර තිබූ බවද විමර්ශනවලින් හෙළිවී ඇත.
මේ අතර රජයේ බුද්ධි සේවා විසින් ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ ආරක්‍ෂිත නිවසක් මීගමුවේ තිබී සොයාගෙන ඇත.
Divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...