වහාබ්වාදී අන්තවාදයට ගොදුරුවුවහොත් මුළු රටම විනාශ වන බව නව පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පී ඉරාජ් වීරරත්න මහතා පවසයි.
වහාබ් අන්තවාදයට එරෙහිව අද (04) හවස 3ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වෙන ජන රැලිය පිළිබද අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.
මහාචාර්ය මැදගොඩ අභයතිස්ස, මාදුරුඔයේ ධම්මිස්සර යන හිමිවරුන්ද, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, සිසිර ජයකොඩි, ජයන්ත සමරවීර, රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර, මහාචාර්ය චන්න ජයසුමන, කලාශිල්පී මධුමාධව අරවින්ද, රංගන ශිල්පීණී අනුෂා දමයන්ති මෙන්ම ඉරාජ් වීරරත්න මහතාද මෙම වහාබ් අන්තවාදයට එරෙහි රැලිය ඇමතීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...