දේශීය පුවත්

රිෂාඞ්ලාගේ වහාබ් අන්තවාදයට, ෂාෆිලාගේ ගර්භාෂ යුද්ධයට ඔබ තවදුරටත් ඉඩදෙනවාද? මැයෙන් වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය පවත්වන රැලිය අද (04 දා) සවස 3.00 ට නුගේගොඩ දී පැවැත්වේ.

මෙහි දී මහාචාර්ය මැදගොඩ අභයතිස්ස, මාදුරුඔයේ ධම්මිස්සර යන හිමිවරුන්ද, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, සිසිර ජයකොඩි, ජයන්ත සමරවීර, රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර, මහාචාර්ය චන්න ජයසුමන, කලාශිල්පී මධුමාධව අරවින්ද, රංගන ශිල්පීණී අනුෂා දමයන්ති යන මහත්ම මහත්මීන්ද රැලිය ඇමතීමට නියමිතය.

වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරයේ රැලිය නුගේගොඩ සිට සජීව විකාශය.

වහබ් අන්තවාදය මව්බිමෙන් අතුගා දමමු!ජනතා රැලියආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේ සිටසජීව විකාශය

Gepostet von Lanka Lead News am Donnerstag, 4. Juli 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More