පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුකළ සහරාන් හෂීම්ගේ නැගණිය වන නියාස් මදනියා ඇතුලූ තුන්දෙනාගෙන් කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ ප්‍රකාශ ලබාගෙන තිබේ.
ඒ, සයින්දමරුදු ප්‍රහාරය සම්බන්ධයෙන් සහ සහරාන් හෂීම්ට අයත් රුපියල් ලක්ෂ විස්සක මුදලක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙනි.
ඒ අනුව සහරාන් හෂිම්ගේ නැගණිය වන නියාස් මදනියා සහ ඇයගේ ස්වාමි පුරුෂයා වන එම්. නියාස් නැමැත්තාගෙන් මෙන්ම තවත් කාන්තාවකගෙන් කල්මුණේ මහේස්ත්‍රාත් අයි.එන්. රිස්වාන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන් වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...