දේශීය පුවත්

නීතිවිරෝධී ෂරියා නීතිය අනුව නඩු අසා කාත්තන්කුඩි ප්‍රදේශයේ මනුශ්‍ය ඝාතන විස්සක් පමණ සිදු කර ඇති බව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ අනාවරණය කරති.

‘වහාබ් අන්තවාදය මව්බිමෙන් පන්නා දමමු!’ යන තේමාව යටතේ අද (04) නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය විසින් සංවිධානය කළ ජන රැලියට එක්වෙමින් අභයතිස්ස හිමයෝ මෙම අණාවරණය  සිදු කළහ.

මානව හිමිකම් කොමිසමට කාත්තන්කුඩි ප්‍රදේශයේ මුස්ලිම් වැසියකු විසින් යොමු කරණ ලද වාර්තාවක මේ බව සඳහන් වන්නේ යයිද උන්වහන්සේ පැවසූහ.

පොලියට මුදල් දීම, රජයට ඔත්තු දීම, ගණිකා වෘත්තියේ යෙදීම, කාඩ් සෙල්ලම් කිරීම, හමුදාවේ සාමාජිකයෙකු වී සිටීම යන චෝදනාවන් සදහා මොවුනට දඩුවම් පමුණුවා ඇති බවත්,  මේ සම්බන්ධයෙන් අදාළ තොරතුරු සියල්ල තමන් සතු බවත් උන්වහන්සේ කීහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More