ඊයේ(04) මඩකලපුවේ පුතූර් ප්‍රදේශයේදී රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ප්‍රදේශවාසීන් විසින් පහර දීමෙන් සිදුවූ තුවාල හේතුවෙන් මඩකලපුව රෝහලට ඇතුලත් කර ඇත.
වලංගු රියැදුරු බලපත්‍රයක් නොමැතිව යතුරුපැදියක් පැදවීම හේතුවෙන් අත් අඩංගුවට ගෙන පොලීසියට රැගෙන යන අවස්ථාවේදී තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් නිළධාරීන් දෙදෙනාට බාධා කර ඇත.
ඒ අවස්ථාවේදී සිද්ධියට මැදිහත් වී ඇති ප්‍රදේශවාසින් පොලිස් නිළධාරීන් දෙදෙනාට පහර දී ඔවුන් සතු රිවෝල්වරයද පැහැර ගෙන ගොස් ඇත. සැකකරුවන් හඳුනාගෙන ඇතිබව පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...