දේශීය පුවත්

රටක කොඳු නාරටිය ජාතික ආරක්ෂාව බවත් ජාතික ආරක්ෂාවේ කොඳු නාරටිය බුද්‍ධි අංශය බවත් විශ්‍රාමික රියර් අද්මිරාල් අචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කරයි.

වහබ් අන්තවාදය අතුගා දමමු යන මැයින් වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය විසින් සංවිධාන ජන රැලිය අද (04) පස්වරුවේ පැවැත්වුණේ නුගේගොඩ ආනන්ද සමරකෝන් රංග පීඨයේදීයි.

ඊට ආගමික නායකයින්, දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ කලාකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වුණි.

එහිදී සිය අදහස් දක්වමින් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කලේ පසුගිය රජය සමයේ බුද්ධි අංශය ශක්තිමත් කිරීම තුළින්2009-2014 කාලයේ කොටි ත්‍රස්තවාදීන් හත් වතාවක් හිස එසවීමට උත්සාහ කළද එය මර්ධනය කිරීමට හැකි වු බවයි.

එසේම මද්‍රසා පාසල්වල ඉගැන්වීම් කටයුතු කල මුස්ලිම් අන්තවාදී අන්තවාදී ගුරුවරු 166 ක් රටින් පිටත් කිරීමටත් හැකිවු බව ඒ මහතා ප්‍රකාශ කලේය.

නමුත් වත්මන් රජය බුද්ධි අංශය අකර්මණ්‍ය කළ අතර ඉස්ලාම් ත්‍රස්තවාදය පෝෂණය කිරීමට මුදල් ලබා ගැනීමට වත්මන් රජය සම්පුර්ණයෙන් සහාය ලබා දුන් බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More