තුරු හා නැගෙනහිර පළාත්වල සංවර්ධන කටයුතු සදහා වර්තමාන රජය විශාල මුදලක් වැයකල බව කර්මාන්ත හා වාණිජ කටයුතු දිගුකාලීනව අවතැන් පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු හා නිපුනතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවැසීය. වව්නියාව මහ රෝහලේ වාට්ටු සංකීර්ණය විවෘත්ත කිරීමේ උත...
උසස් අධ්‍යාපන හා මාර්ග සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලබාදුන් නියෝගයක් අනුව මාර්ග සංවර්ධන අධිකාරියට උපදේශකයන් ලෙස 50 දෙනකු බඳවා ගත් බව එම අධිකාරියේ අධ්‍යක්ෂ (නීතිඥ ජීවානන්ද වෛiදාස මහතා ඊයේ (15 දා) ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේදී පිළිගත්තේය. 2015 ජනවාරි 15 වැනිදා සිට 2018 දෙසැම්බර...
ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගත්තේයැයි කියන සිද්ධිය ගැන ලැබුණු පැමිණිලි දෙකක් විමර්ශනය කරන ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට යොමු කර ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ. එම පැමිණිලි දෙක විමර්ශනය කරන ලෙස...
ආණ්ඩුවේම ඇතැම් පිරිස් ජාතික ආරක්ෂාව දුර්වල බව කියමින් සිදු කරන අවිනීති ප්‍රකාශ නිසා ජාතික ආරක්ෂාව සම්බන්ධව ජනතාව තුළ සැකයක් උපදින බවත් ජාතික ආරක්ෂාව ඉතා ශක්තිමත් ලෙස විධිමත්ව පවත්වා ගෙන යන අවස්ථාවක එවැනි ප්‍රකාශ නිසා එය රටේ ඉදිරි ගමනට අයහපත් ලෙසින් බලපාන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ...
සීමා නිර්ණය වාර්තාව ඉදිරිපත් වී නොමැති අවස්ථාවක පැරණි ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාවක් තිබේ දැයි නිගමනයක් කරන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන ඉල්ලීම විභාග කිරීම සඳහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා පංච පුද්ගල විනිසුරු ම...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගැනීමේ උත්සහයක නිරතව සිටින බව විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා චෝදනා කරයි. අද (15) කොළඹ පැවති ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විධායක සභාවේ හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය. එහිදී සිය ...
ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජයට පත් කරන ආකාරයේ වැඩ කරන කණ්ඩායම් දෙකක් එතුමා වටේ සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා සඳහන් පවසයි. වැඩිදුරටත් අදහස් දක්වමින් දිසානායක මහතා පවසා සිටියේ එක් කණ්ඩායමක් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබා දීමට නියමිත සුළු ජාතීන් ඡන්දය නොදෙන තැනට පත් කරමින් සිට...
ඓතිහාසික යාපනය නල්ලූර් කෝවිලේ ආරම්භ වී ඇති වාර්ෂික දේව මෙහෙයේ ආරක්ෂක තත්වය පිළිබඳ සොයා බැලීමට යුදහමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. අගෝස්තු මස 05 වනදා ආරම්භ වූ නල්ලූර් වාර්ෂික මංගල්ලයේ දේව මෙහෙයන් අවසන් වන්නේ සැප්පතම්බර් 01 වනදාය. එම දේව මෙහෙයන් වෙනු...
වහබ්වාදයට එරෙහිව පෙත්සමක් සඳහා ජනතාවගෙන් අත්සන් ලබා ගැනීම අද(15) කුරුණෑගලදී සිදු කෙරුණි. වහබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරයේ වයඹ බලමුළුව විසින් මෙම අත්සන් ලබා ගැනීම සංවිධානය කර තිබුණි. කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහි ව ක්‍රියා කළ සියලුම රාජ්‍ය නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබා...
එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතාට පානදුර ආසනයේ එක්සත් ජාතික පක්ෂ ආසනය සංවිධායක ධූරය ලබා දීමට පක්ෂ නායකත්වය එකඟ වී ඇති බව විහ්වාස කටයුතු ආරංචිමාර්ග පවසයි. මෙම පත්වීම මහින්ද සමරසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට පැමිණීමත් සමඟම ලබා දීමට නියමිතය. මේ ...
උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ නොකිරීමට සහතික වීම ඇතුළු කොන්දේසි කිහිපයක් ඉදිරි ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ සහයෝගය ලබාදීම සඳහා ඉදිරිපත් කරන බවත් එම කොන්දේසි වලට එකඟ වෙන ජනාධිපති අපේක්ෂකයෙකුට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහයෝගෙ හිමිවන බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු ම...
උතුරු පළාත තුළ සිය මැතිවරණ ශක්තිය වර්ධනය කර ගැනීමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙa. ඒ අනුව සැප්තැම්බර් පළමු වැනිදා සිට උතුරේ සිදුකරන ප‍්‍රවර්ධන කටයුතු තවදුරටත් වැඩි කිරීමට තීරණය කර ඇත. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මෙම තීරණය ගෙන ඇත්තේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති අපේක්‍ෂක ...
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ෂාෆි ෂෙහාබ්දීන් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනත් සමග තම ජීවිතයටද තර්ජනයක් එල්ල වී ඇති බවත් එම නිසා තමාට පොලිස් ආරක්‍ෂාව ලබාදෙන ලෙසත් ඉල්ලමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ චන්දන කඳන්ගමුව මහතා ඊයේ (14දා) කුරුණෑගල මූලස්ථාන පොලිසියට පැමිණිලි කර ඇත. ෂාෆි ව...
එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපති අපේක්‍ෂකයා නම් කිරීම තවත් කල් යනු ඇතැයි පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. ඊට හේතු වී ඇත්තේ එම පක්‍ෂයේ මූලිකත්වයෙන් පිහිටුවීමට යෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ නමැති නව සන්ධානය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ පක්‍ෂ නායකයන් අතර අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වීම බව ...
ඉදිරියේදී ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එක්වී කටයුතු කිරීම සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කරගැනීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා උත්සාහ දරමින් සිටින බවට කැළණිය එක්සත් ජාතික පක්ෂ හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රී මනෝජ් පෙරේරා මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ඊයේ(14) මාධ්‍ය හමුවක් පවත්වමිනි. ඔහු පැවසුවෙ...
මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය භාරගැනීම නිසා ඔහුට තවදුරටත් විපක්ෂ නායක ධුරය දැරීමට නීතිමය හැකියාවක් ඇත්දැයි කථානායකවරයා පාර්ලිමේන්තුවට පැහැදිලි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පවසයි. අද(14) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා ...
රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා වන්නි දිස්ත්‍රික්කය මූලික කරගෙන සංවර්ධන කටයුතු රැසක් සිදු කරන බවත් රිෂාද් බදුර්දීන් අමාත්‍යවරයාට මුදල් ලැබෙන්නේ කෙසේද කියා තමන් නොදන්නා බවත් රනිල් වික්‍රමසිංහ මහතා අද වවුනියාවේදී ප්‍රකාශ කළේය. රිෂාඩ් බදුර්දින් අමාත්‍යවරයාගේ ආරාධනාවෙන් උත්සව කිහිපයකටම අද (14) සහභාගි...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද(14) පෙරවරුවේ දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය. අනතුරුව ඒ මහතා මල්වතු සහ අස්ගිරි මහ නා හිමිවරුන්ද බැහැදුටු අතර උන්වහන්සේලාගේ ආශිර්වාදය ලබා ගත්තේය. පස්වරුවේ ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානය වෙත පැමිණි ගෝඨාභය රාජපක්ෂ ...
ආගම හෝ විශ්වාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත අහමඩ් ෂාහිඩි හෙට (15) සිට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වේ. මෙරට ජනතාවගේ ආගම හෝ විශ්වාසය සම්බන්ධව පවතින නිදහස භුක්ති විඳීමේදී ඇතිවන බාධක හඳුනාගැනීම සහ ඒවාට අදාල නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම සංචාරයේ අරමුණ බව එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය සඳහන් කරයි...
ටපු ජනාධිපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අද (14) පෙරවරුවේ මල්වතු පාර්ශ්වයේ හා අස්ගිරි පාර්ශ්වයේ නායක හිමිවරු බැහැදැක ආශිර්වාද ලබා ගත්හ. අද පෙරවරුවේ ශී‍්‍ර දළදා වහන්සේ වැඳපුදා ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා සියම් මහා නිකාය...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...