රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා වන්නි දිස්ත්‍රික්කය මූලික කරගෙන සංවර්ධන කටයුතු රැසක් සිදු කරන බවත් රිෂාද් බදුර්දීන් අමාත්‍යවරයාට මුදල් ලැබෙන්නේ කෙසේද කියා තමන් නොදන්නා බවත් රනිල් වික්‍රමසිංහ මහතා අද වවුනියාවේදී ප්‍රකාශ කළේය.
රිෂාඩ් බදුර්දින් අමාත්‍යවරයාගේ ආරාධනාවෙන් උත්සව කිහිපයකටම අද (14) සහභාගි වූ වික්‍රමසිංහ මහතා විවෘත කිරීම් අවස්ථා කිහිපයක ද සහභාගි වූයේ ය. එහිදී අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මෙම ප්‍රදේශය මූලික කර ගෙන රිෂාඩ් බදුර්දින් අමාත්‍යවරයා විශාල සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ම ජනතා අයිතියට පත්කර ඇති බවයි.
පසුගිය ආණ්ඩුව කාලයේ සිදුවූයේ පාරවල් සෑදීම පමණක් බවත් වර්තමානයේ දී එසේ නොව සෑම අංශයකින්ම උතුර සංවර්ධනය වන බවත් අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදරටත් ප්‍රකාශ කළේය.
බදියුදීන් කොහෙන්ද මුදල් හොයන්නේ කියලා මම දන්නේ නෑ
බදියුදීන් කොහෙන්ද මුදල් හොයන්නේ කියලා මම දන්නේ නෑ
Gepostet von Hiru News am Mittwoch, 14. August 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...